☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මොකක් කිව්වා..:growl:
මඤ්ඤංද කපුටියේ...:angry:

මට??? මට නෙමේ බොටනේ මඤ්ඤං ඉත්තෑවෝ....:dull::dull:
ඇති මතක නැද්ද මන් කිවුවා මට ඕක ටයිප් කරගන්න බැහැ කියලා:lol::lol::lol:
 

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    thanujaka 137
    IveyStyle 115
    labu gediya 79
    chamali2009 66
    hector@troy 34
    Ereshaz77 34
    Good Heart 30

    මේ මොනවද මේ. විභාගෙට ලකුණුත් දීලද. යන්තම් ගොඩ ගිහින් මම නේද.:D කොහොමද මේවා බලන්නේ.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    don't type අමාරුවෙන්. අපි වගේ copy paste කළා නම් වැඩේ ඉක්මන්. :D

    හ්ම්ම් මට දැනුයි ඒක තේරුම් ගියේ...ඔව්
    මේ දැනුයි:dull::dull:

    ඒ ඇයිද මලී :rolleyes:

    මන්ද ඒක සැට් උනේ නැහැ නොවැ...ඒක මහ විකාරයක් වගෙයි...මන් වෙන සිම්පල් ප්ලෑන් එකකට මාරු උනා කිරි:dull::dull:

    :D:D
     

    thanujaka

    Well-known member
  • මළගෙයක් සෙට් වෙයි වගේ:baffled::baffled:

    එහෙනං බඩිය වලලපු තැන් වල මේ වෙද්දී ගහක් පැලවෙලා.. ඒ ගහේ ගෙඩිත් හැදිලා... ඒ ගෙඩියේ ඇටවලින් ආයේ ගහක් හැදිලා.. ඒ ගහෙත් ගෙඩි හැදිලා..ඒ ගෙඩියේ ඇටවලින් ආයේ ගහක් හැදිලා.. ඒ ගහෙත් ගෙඩි හැදිලා..ඒ ගෙඩියේ ඇටවලින් ආයේ ගහක් හැදිලා... ඒ ගහෙත් ගෙඩි හැදිලා..ඒ ගහෙත් ගෙඩි හැදිලා..ඒ ගෙඩියේ ඇටවලින් ආයේ ගහක් හැදිලා...ඒ ගහෙත් ගෙඩි හැදිලා..ඒ ගෙඩියේ ඇටවලින් ආයේ ගහක් හැදිලා...ඒ ගහෙත් ගෙඩි හැදිලා..ඒ ගෙඩියේ ඇටවලින් ආයේ ගහක් හැදිලා...ඒ ගහෙත් ගෙඩි හැදිලා..ඒ ගෙඩියේ ඇටවලින් ආයේ ගහක් හැදිලා...ඒ ගහෙත් ගෙඩි හැදිලා..ඒ ගෙඩියේ ඇටවලින් ආයේ ගහක් හැදිලා...ඒ ගහෙත් ගෙඩි හැදිලා..ඒ ගෙඩියේ ඇටවලින් ආයේ ගහක් හැදිලා...ඒ ගහෙත් ගෙඩි හැදිලා..ඒ ගෙඩියේ ඇටවලින් ආයේ ගහක් හැදිලා...ඒ ගහෙත් ගෙඩි හැදිලා..ඒ ගෙඩියේ ඇටවලින් ආයේ ගහක් හැදිලා...:yes::yes:
     
    Status
    Not open for further replies.