☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
මේ මොනවද මේ. විභාගෙට ලකුණුත් දීලද. යන්තම් ගොඩ ගිහින් මම නේද.:D කොහොමද මේවා බලන්නේ.

ow ow denata aragena tiyena lakunu pramane...:yes::yes::D
ucercp eke thread eka ta eha patthe tiyena comments gana click karama enawa:yes::yes:
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
එහෙනං බඩිය වලලපු තැන් වල මේ වෙද්දී ගහක් පැලවෙලා.. ඒ ගහේ ගෙඩිත් හැදිලා... ඒ ගෙඩියේ ඇටවලින් ආයේ ගහක් හැදිලා.. ඒ ගහෙත් ගෙඩි හැදිලා..ඒ ගෙඩියේ ඇටවලින් ආයේ ගහක් හැදිලා.. ඒ ගහෙත් ගෙඩි හැදිලා..ඒ ගෙඩියේ ඇටවලින් ආයේ ගහක් හැදිලා... ඒ ගහෙත් ගෙඩි හැදිලා..ඒ ගහෙත් ගෙඩි හැදිලා..ඒ ගෙඩියේ ඇටවලින් ආයේ ගහක් හැදිලා...ඒ ගහෙත් ගෙඩි හැදිලා..ඒ ගෙඩියේ ඇටවලින් ආයේ ගහක් හැදිලා...ඒ ගහෙත් ගෙඩි හැදිලා..ඒ ගෙඩියේ ඇටවලින් ආයේ ගහක් හැදිලා...ඒ ගහෙත් ගෙඩි හැදිලා..ඒ ගෙඩියේ ඇටවලින් ආයේ ගහක් හැදිලා...ඒ ගහෙත් ගෙඩි හැදිලා..ඒ ගෙඩියේ ඇටවලින් ආයේ ගහක් හැදිලා...ඒ ගහෙත් ගෙඩි හැදිලා..ඒ ගෙඩියේ ඇටවලින් ආයේ ගහක් හැදිලා...ඒ ගහෙත් ගෙඩි හැදිලා..ඒ ගෙඩියේ ඇටවලින් ආයේ ගහක් හැදිලා...ඒ ගහෙත් ගෙඩි හැදිලා..ඒ ගෙඩියේ ඇටවලින් ආයේ ගහක් හැදිලා...:yes::yes:


බොට වෙන්නේ ඔකේ අනික...:angry::angry:
 

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මාත්..දන්නා 5:rofl::rofl:
    hand-smiley-palm-face-icon-blue-background-31477462.jpg

    9k=
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අඩෝ කට්ටියම ගිහිල්ල ටක්ගාල දිග ලණුවක් ගෙනෙන්...
    අන්න චාමලී ලිදේ වරෙව් ගොඩ ගන්න...
    මැරිලා නෑ තාම ජබු ගහනවා...:rofl::rofl::rofl::rofl:

    lee naamaya...api daamu diraccha lanuwak machan:D:D
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කිමෙක්ද ඒ සිම්පොල් පැලෑනය


    පසුව පවසන්නෙමි
    අඩෝ කට්ටියම ගිහිල්ල ටක්ගාල දිග ලණුවක් ගෙනෙන්...
    අන්න චාමලී ලිදේ වරෙව් ගොඩ ගන්න...
    මැරිලා නෑ තාම ජබු ගහනවා...:rofl::rofl::rofl::rofl:

    බොට මන් කියන්නේ නැහැ........:oo:

    හිතුව මදි මල්ලි මාව ලිදේ දාන්න:rofl::rofl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අඩෝ කට්ටියම ගිහිල්ල ටක්ගාල දිග ලණුවක් ගෙනෙන්...
    අන්න චාමලී ලිදේ වරෙව් ගොඩ ගන්න...
    මැරිලා නෑ තාම ජබු ගහනවා...:rofl::rofl::rofl::rofl:
    50799415.WorldsBiggestRopeandTugowar.jpg
    MpKtLmG.gif
     
    Status
    Not open for further replies.