☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
tumblr_m3kmuje7tr1r9sq92o1_400.gif

:oo:wihiluwak karannath bene:(:(
 

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හෙට උදේ පාන්දර 3ට කොළඹ යන්න තියෙනවා බං. ඒ නිසා මම යනවා නිදියන්න. හෙට හවසට එන්නම්.:rofl: වහින්න එපා කියලා ප්‍රර්ථනා කරපල්ලා..... නාන්න බැරි උන සති 3කින් විතර. :P
    හැමෝටම ශුබ රාත්‍රියක්. :D
    නෙදකින් තෙමිලවත් හේඩිල පල :oo:සු.රා.
    gif දාන්න එපා බොල:angry::angry:
    data ඉවරයි
    :angry::angry::yes::yes:
     
    • Like
    Reactions: labu gediya

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    හෙට උදේ පාන්දර 3ට කොළඹ යන්න තියෙනවා බං. ඒ නිසා මම යනවා නිදියන්න. හෙට හවසට එන්නම්.:rofl: වහින්න එපා කියලා ප්‍රර්ථනා කරපල්ලා..... නාන්න බැරි උන සති 3කින් විතර. :P
    හැමෝටම ශුබ රාත්‍රියක්. :D

    ela ela nida ganin good night wewa....
    deiyane wehepan.....:yes::yes::yes::yes: ude 2:30 idala bus ekata naginakan saha bus eken bassa gaman :yes::yes::yes:
     

    thanujaka

    Well-known member
  • gembo gena kiyaddi mathak une...

    ape ikkolen giya trip ekak.ape kollo set eke hitiya indika kiyala dial ekak pariwartha namaya gemba.

    kollo 30k withara dan pansalaka darmashalawe budiyanna set una 9 ta withara.

    ara gemba ke gahana widiyata serin sere eka eka pathi walin mokek hari sadde danawa ...aru kaluwarema ewith e sadde awa patthe ekekta gahala patta kunuharupa tikak kiyala hansi weddima anith patthen ekek sadde danawa..kethama seern eka ban re 2 withara wenakan arthal eka giya.

    හා හා හා හා...
    ෆක් සීන් එකක් ඕයි...:rofl:
     

    thanujaka

    Well-known member
  • ටැග් ටික බුක් කරගෙන වැඩකට ඇතිව දාල තියෙන්නෙ කීයhttp://www.elakiri.com/forum/tags.php?tag=meka+mageද බලපන්කො me1me11me2 me22meka magemekath magemekath magema thamitag dagattaටැග් 1ටැග් 2

    කට්ටිය ත්‍රෙඩ් එක දාපු ගමන් පැනල ටැග් ටික අරගෙන අරගෙන ගියා උන් ආයේ පැත්ත පලාතක ඇවිත් නැද්ද කොහෙද...:dull:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කට්ටිය ත්‍රෙඩ් එක දාපු ගමන් පැනල ටැග් ටික අරගෙන අරගෙන ගියා උන් ආයේ පැත්ත පලාතක ඇවිත් නැද්ද කොහෙද...:dull:
    :dull:ඔව් බන් ඔහොම වෙනව
     
    Status
    Not open for further replies.