☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • ke*ima seen eka kiyanne machan guti kanne asaranayek...patta hina ban..
    amataka wenne ne oya wage seen ithin

    අඩෝ ඉස්කෝලේ කැම්පස් කාලේ ගත්ත ආතල් නං ඇති මැරෙනකන් මතක් කර කර හිනා වෙන්න...
    දැන් එහෙම ආතල් එකක්වත් නෑ බං...:(
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    කට්ටිය ත්‍රෙඩ් එක දාපු ගමන් පැනල ටැග් ටික අරගෙන අරගෙන ගියා උන් ආයේ පැත්ත පලාතක ඇවිත් නැද්ද කොහෙද...:dull:

    siraama ban...mama dekak daagattha eken ekakatah kelauna:(
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    XX-Animals-That-Need-To-Get-A-Haircut-Real-Bad3__700.jpg
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අඩෝ ඉස්කෝලේ කැම්පස් කාලේ ගත්ත ආතල් නං ඇති මැරෙනකන් මතක් කර කර හිනා වෙන්න...
    දැන් එහෙම ආතල් එකක්වත් නෑ බං...:(

    ow ban mata nam tiyenne iskole mathakayan witharai..apita mona campus da:(
    apiwa gewal walin rata patewwa ne ban:oo::oo:
     

    thanujaka

    Well-known member
  • ow ban mata nam tiyenne iskole mathakayan witharai..apita mona campus da:(
    apiwa gewal walin rata patewwa ne ban:oo::oo:

    අපෝ හොදයි බං...
    මෙහෙ මොකෝ කැම්පස් ගිහිල්ල ඩිග්‍රී ගැහුවා කියල ඇති වැඩකුත් නෑ බං...
    බලපන් උපාධි පත්වීම ලැබෙන ගුරුවරුන්ට ලැබෙන්නේ කීයද කියල...
    රට පැනගත්ත එක හොදයි බං අඩු වයසෙන්ම...:dull:
     
    Status
    Not open for further replies.