☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අහ්හ් බුවා..
    මක්කෙයි වෙන්නේ ඉතිං..
    ඔවු බං ත්‍රෙඩ් එක පල වෙනවා එක තැන...:dull:

    Chat thread එකක් දාපු එක හොදයි
    Project එකක් කරනව
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    hii මෙතන මොකද වෙන්නේ මම මෙතනට අලුත්

    අවුලක් නැහැ මල්ලි අපිත් අලුත් මෙතනට..ඊයෙනෙ මේක දැම්මේ එකයි..ඔයත් එන්න මල්ලි පිස්සුවක් කියවලා යන්න:rofl::rofl:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    හෆ්ෆා...
    ප්‍රොජෙක්ට්...
    මට පෙන්න බැරි මගුල්...:dull:

    :dull: project එක කරනවට වඩා එපා වෙන්නේ කෙහෙම්මල් documentation
     
    Status
    Not open for further replies.