අද නම් නිදි කන මර ගාතෙ ඉන්නේ..කමෙන්ට් කරන්නත් කම්මැලියි බන්..![]()
මාත් අද මේ පට්ට කම්මැලි කමේ බං ඉන්නේ..
ගෙදර ආවෙත් අද පරක්කු වෙලා...
නිදිත්මතයි බං අර එත් ඉතිං පුරුද්දට වගේ ඇහැරලා ඉන්නවා..

අද නම් නිදි කන මර ගාතෙ ඉන්නේ..කමෙන්ට් කරන්නත් කම්මැලියි බන්..![]()

අඩේ මේ ඉන්නේ බර්ත් ඩේ බෝයි...
සුභ උපන්දිනයක් කොල්ල...![]()
thank u මචංඅද ඔක්කොටම එහෙම වගේ නේද?මාත් අද මේ පට්ට කම්මැලි කමේ බං ඉන්නේ..
ගෙදර ආවෙත් අද පරක්කු වෙලා...
නිදිත්මතයි බං අර එත් ඉතිං පුරුද්දට වගේ ඇහැරලා ඉන්නවා..![]()
වෙනදට මේ ත්රෙඩ් එක හිටු කියලා දුවනවා.ශාරුක්ගෙ අලුත් ෆිල්ම් එක වගේ...
මාත් අද මේ පට්ට කම්මැලි කමේ බං ඉන්නේ..
ගෙදර ආවෙත් අද පරක්කු වෙලා...
නිදිත්මතයි බං අර එත් ඉතිං පුරුද්දට වගේ ඇහැරලා ඉන්නවා..![]()

අද ඔක්කොටම එහෙම වගේ නේද?වෙනදට මේ ත්රෙඩ් එක හිටු කියලා දුවනවා.ශාරුක්ගෙ අලුත් ෆිල්ම් එක වගේ...
![]()
අද නම් ඇහැරිලා ඉන්න බෑම වගේ...මම යනවා නිදියන්න..උබලා ඔක්කොටම සුභ රාත්රියක් වේවා..![]()
අද නම් ඇහැරිලා ඉන්න බෑම වගේ...මම යනවා නිදියන්න..උබලා ඔක්කොටම සුභ රාත්රියක් වේවා..![]()
අද නම් අව්ල් බන් ඊයේ නිදිමරපුව ටත් එක්ක අද නිදීමතයි![]()