☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • අද නම් නිදි කන මර ගාතෙ ඉන්නේ..කමෙන්ට් කරන්නත් කම්මැලියි බන්..:dull:

    මාත් අද මේ පට්ට කම්මැලි කමේ බං ඉන්නේ..
    ගෙදර ආවෙත් අද පරක්කු වෙලා...
    නිදිත්මතයි බං අර එත් ඉතිං පුරුද්දට වගේ ඇහැරලා ඉන්නවා..:dull:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මාත් අද මේ පට්ට කම්මැලි කමේ බං ඉන්නේ..
    ගෙදර ආවෙත් අද පරක්කු වෙලා...
    නිදිත්මතයි බං අර එත් ඉතිං පුරුද්දට වගේ ඇහැරලා ඉන්නවා..:dull:
    අද ඔක්කොටම එහෙම වගේ නේද?:oo:වෙනදට මේ ත්‍රෙඩ් එක හිටු කියලා දුවනවා.ශාරුක්ගෙ අලුත් ෆිල්ම් එක වගේ...:rolleyes:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අද නම් ඇහැරිලා ඉන්න බෑම වගේ...මම යනවා නිදියන්න..උබලා ඔක්කොටම සුභ රාත්‍රියක් වේවා..:)
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මාත් අද මේ පට්ට කම්මැලි කමේ බං ඉන්නේ..
    ගෙදර ආවෙත් අද පරක්කු වෙලා...
    නිදිත්මතයි බං අර එත් ඉතිං පුරුද්දට වගේ ඇහැරලා ඉන්නවා..:dull:

    අද නම් අව්ල් බන් ඊයේ නිදිමරපුව ටත් එක්ක අද නිදීමතයි :dull:
     

    thanujaka

    Well-known member
  • අද ඔක්කොටම එහෙම වගේ නේද?:oo:වෙනදට මේ ත්‍රෙඩ් එක හිටු කියලා දුවනවා.ශාරුක්ගෙ අලුත් ෆිල්ම් එක වගේ...:rolleyes:

    අද රේඩියෝ ඉවරවෙලා එහෙම්මම කට්ටිය යන්න ගිහිල්ල බං..
    හෙට ආයේ සෙට් වෙයි බුවාලා...
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අද නම් ඇහැරිලා ඉන්න බෑම වගේ...මම යනවා නිදියන්න..උබලා ඔක්කොටම සුභ රාත්‍රියක් වේවා..:)

    කට්ටියම ගුඩ් නයිට් වේවා
     
    Status
    Not open for further replies.