දැන් මේ රටේ නවතම දේශපාලන වාතාවරණය කව්රු හරි විස්තර කරන්න බලන්න
එක පැත්තක ඉන්නවා.
අනිත් පැත්තට යනවා.
අයිත් එනවා.(එලෙවුවද කියලා අපි දන්නේ නැහැ)
චන්දෙ ගන්න එනකොට අපිට වඳිනවා.
ඊට පස්සේ අපි පස්සෙන් යනවා.
අපිව එලවනවා.
කන්හැන්ද වගේ හිටපු එවුන්ගේ බෙල්ලවත් හොයගන්න බැරි වෙන්න මහත් වෙනවා.
අපි සිංහලයෝ නිසා කලෙකදී සේරම අමතක වෙනවා.
අයිත් චන්දෙ දෙනවා.
උන් හැදෙනවා.
අපිට කෙලවෙනවා.
දැන් ඉතිං 1500 ට ට්රයි එකක් දෙන්න ඕන. ඔන්න මට වෙන දේවල්.






