☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දැන් මේ රටේ නවතම දේශපාලන වාතාවරණය කව්රු හරි විස්තර කරන්න බලන්න

    එක පැත්තක ඉන්නවා.
    අනිත් පැත්තට යනවා.
    අයිත් එනවා.(එලෙවුවද කියලා අපි දන්නේ නැහැ)
    චන්දෙ ගන්න එනකොට අපිට වඳිනවා.
    ඊට පස්සේ අපි පස්සෙන් යනවා.

    අපිව එලවනවා.
    කන්හැන්ද වගේ හිටපු එවුන්ගේ බෙල්ලවත් හොයගන්න බැරි වෙන්න මහත් වෙනවා.
    අපි සිංහලයෝ නිසා කලෙකදී සේරම අමතක වෙනවා.
    අයිත් චන්දෙ දෙනවා.
    උන් හැදෙනවා.
    අපිට කෙලවෙනවා.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    member.php

    ෂික් යකෝ. 1400 පෝස්ට් එක මම දාන්න හිතන් එක එක විකාර දැම්මා. කෙලියනේ ඒකටත්.:oo: දැන් ඉතිං 1500 ට ට්‍රයි එකක් දෙන්න ඕන. ඔන්න මට වෙන දේවල්.:confused:
     

    thanujaka

    Well-known member
  • එක පැත්තක ඉන්නවා.
    අනිත් පැත්තට යනවා.
    අයිත් එනවා.(එලෙවුවද කියලා අපි දන්නේ නැහැ)
    චන්දෙ ගන්න එනකොට අපිට වඳිනවා.
    ඊට පස්සේ අපි පස්සෙන් යනවා.

    අපිව එලවනවා.
    කන්හැන්ද වගේ හිටපු එවුන්ගේ බෙල්ලවත් හොයගන්න බැරි වෙන්න මහත් වෙනවා.
    අපි සිංහලයෝ නිසා කලෙකදී සේරම අමතක වෙනවා.
    අයිත් චන්දෙ දෙනවා.
    උන් හැදෙනවා.
    අපිට කෙලවෙනවා.

    අඩෝ සිරා පැහැදිලි කිරීම බං.. පට්ට...
    කියපු කතාවනං සහතික ඇත්ත...:lol::lol::lol:
     

    thanujaka

    Well-known member
  • ෂික් යකෝ. 1400 පෝස්ට් එක මම දාන්න හිතන් එක එක විකාර දැම්මා. කෙලියනේ ඒකටත්.:oo: දැන් ඉතිං 1500 ට ට්‍රයි එකක් දෙන්න ඕන. ඔන්න මට වෙන දේවල්.:confused:

    මම නං ඉන්නේ 2000ත කෙලින්න බලං...
     
    Status
    Not open for further replies.