☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    kK6eGjs.gif
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අඩෝ පරට්ටි...
    තෝව මරල මිනිහ මුහුදට දාල තොගේ පිට උඩ නැගල, තොගේ කකුලක් ගලවන් එකෙන්ම හබල් ගගහ තොවම බෝට්ටුවකට අරන් තමයි මං මලදියවින් ගියොත් යන්නේ දැනගන්...:growl:
    අනේ වන් ගොස්සෝ...තොගේ වලිගෙන් අල්ලලා ගහනවා බිත්තියේ ස්ටිකරයක් වගේ ඇලිලා තියෙන්න..:angry::angry:
     
    • Like
    Reactions: chamali2009

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අනේ වන් ගොස්සෝ...තොගේ වලිගෙන් අල්ලලා ගහනවා බිත්තියේ ස්ටිකරයක් වගේ ඇලිලා තියෙන්න..:angry::angry:

    වයිරයෙන් වයිරය නොසන්සිදේ දරුව.....

    ඉවසන්න පුරුදු වෙන්න දරුවා.......

    ඉවසන්න බැරි නම් මරාගනින් ඉතිං මගේ මොකෝ.....
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    වයිරයෙන් වයිරය නොසන්සිදේ දරුව.....

    ඉවසන්න පුරුදු වෙන්න දරුවා.......

    ඉවසන්න බැරි නම් මරාගනින් ඉතිං මගේ මොකෝ.....
    දැන් උබ මොකද කියන්නේ...ශරීර කූඩුවේ හැඩය වෙනස් කර ගන්න ඕනේ වෙලාද දගලන්නේ...බඹරු කෑවා වගේ ඉදිමිලා ඉන්න ඕනේද?:frown:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    වැඩිය කාර්ටූන් බලන එක නවත්තපන් පරට්ටි..:frown:
    අඩේ සිරාවටම මම ඒ කමෙන්ට් එක දැම්මේ කාටුන් වල ඔය වගේ සිද්දි තියෙන නිසා ඒවා මතක් වෙලා...උබට ඒක මීටර් උනා නේද?:D:D
     
    thanujaka

    Well-known member
  • වයිරයෙන් වයිරය නොසන්සිදේ දරුව.....

    ඉවසන්න පුරුදු වෙන්න දරුවා.......

    ඉවසන්න බැරි නම් මරාගනින් ඉතිං මගේ මොකෝ.....

    තෝ මොකද පරට්ටි මෙතන බණ කියන්නේ...:angry:
     
    thanujaka

    Well-known member
  • අඩේ සිරාවටම මම ඒ කමෙන්ට් එක දැම්මේ කාටුන් වල ඔය වගේ සිද්දි තියෙන නිසා ඒවා මතක් වෙලා...උබට ඒක මීටර් උනා නේද?:D:D

    කාර් එකකට යට උනාම පාරටම චප්ප වෙනවා...
    ටයර් මාර්ක් මූනේ හිටිනවා..
    පස්සේ ඌට නැට්ටට හරි වලිගෙට හරි පිබල ආයේ පිම්බෙනවා...:rofl:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කාර් එකකට යට උනාම පාරටම චප්ප වෙනවා...
    ටයර් මාර්ක් මූනේ හිටිනවා..
    පස්සේ ඌට නැට්ටට හරි වලිගෙට හරි පිබල ආයේ පිම්බෙනවා...:rofl:

    ඇයි දොර අරිනකොට ඒ අස්සේ ඉන්න උන් චප්ප වෙලා කඩදාසියක් වගේ වෙලා බිමට වැටෙන්නේ.:rofl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    දැන් උබ මොකද කියන්නේ...ශරීර කූඩුවේ හැඩය වෙනස් කර ගන්න ඕනේ වෙලාද දගලන්නේ...බඹරු කෑවා වගේ ඉදිමිලා ඉන්න ඕනේද?:frown:

    කෙල්ලෙක් කියලා හිතුවද බං හැඩේ වෙනස් වෙන්න. ඔන්න කෙල්ලෙක් නම් ප්‍රෙග්නන්ට් උනාම හැඩය වෙනස් වෙනවා. උඹේ බර කියද කියපන් ඉස්සෙල්ලම. ඊට පස්සේ උසත් එහෙමම කියපන්. පස්සේ තීරණය කරන්නම් උඹෙන් ගුටි කනවද නැතද කියලා.:P
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    තෝ මොකද පරට්ටි මෙතන බණ කියන්නේ...:angry:

    අංගම්මන සුමන අංගම්මන සුමන.........
    අංගම්මන සුමන අංගම්මන සුමන...........
    අංගම්මන සුමන අංගම්මන සුමන............
    ඉතුරු එක ටයිප් කරන්න අමාරුයි වගේ.:P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කෙල්ලෙක් කියලා හිතුවද බං හැඩේ වෙනස් වෙන්න. ඔන්න කෙල්ලෙක් නම් ප්‍රෙග්නන්ට් උනාම හැඩය වෙනස් වෙනවා. උඹේ බර කියද කියපන් ඉස්සෙල්ලම. ඊට පස්සේ උසත් එහෙමම කියපන්. පස්සේ තීරණය කරන්නම් උඹෙන් ගුටි කනවද නැතද කියලා.:P

    උස අඩි හයයි...
    බර කිලෝ හැත්තෑ පහයි...
    ඇයි ඩෝ බර අහන්නේ බර පන්ති අනුවද උබ ගහ ගන්නේ...:angry::angry:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ආ ළමායි!මං ආය exam ඉවර වෙනකං එළකිරි එන්නේ නෑ:cool:.මං ආයි එනකොට 2000 ගහලා තියෙයි.දැන්ම කියලා තියෙන්නේ ඕං 2000 ගහන එකා බූරුවා:P
     
    • Like
    Reactions: labu gediya
    Status
    Not open for further replies.