හොට්ටාති හොට්ටෝ..කොහොමද ඉතින්![]()
හොදින් ඉන්නවා හොට්ටියේ මම එවපු මේල් එක දැක්කද?


බලමින්..........මේ අරක මන් ඊයේ ගොඩ දැම්මා...ඔයාට කරපු හැටි දාන්නද?![]()

මම එක පාරට බලද්දී දැක්කේ, "මරනවා යකෝ තොපි සරමේ" කියලනේ. රිප්ලයි කරන්න ගියාම දැක්කේ සේරම කියන එක.

තොත් මරනවා යකෝ..
