අනේ යකෝ පොල් කට්ටක් නෙවෙයි මට ඕනෙ නම් ලීටර් පහේ කෑන් එකක් උනත් පිරෙව්වා හැකි..තොපි මේ අලකොලයක් හිල් වෙන්න හුජ්ජ කර ගන්න බැරි උන් ලොරි ටෝක් දෙන්න එපා හරිය...තොපි ඇරගෙන ගිහින් හම්බන්තොට වරායෙ ගල් කඩන්න දානවා...

ජේමිස්බන්ඩා007;17363211 said:කො බොල අර අද දෙනව කියුව නඩු තීන්දුව![]()


අපෝ ඕමි බලන්න බෑ ඕනිනම් වැලක් බලමු..මොකද කෑ ගහන්නේ. බොට පණු ගායද. මේකේ ඉන්නේ අද දෙතුන් දෙනයි. මුලින් හිටපු එවුන් නන්නත්තාරේ ගිහින්. 2000 කිට්ටු වෙද්දී අයිත් ඒවි. එතකන් වරෙන් ඕමියක් බලන්න.

අපෝ ඕමි බලන්න බෑ ඕනිනම් වැලක් බලමු..

අපෝ ඕමි බලන්න බෑ ඕනිනම් වැලක් බලමු..
වැල් කොහෙද බං මෙහෙ. ටාසන් ට නම් එල්ලෙන්න වැලක් හරි තියෙනවා. අපිට කොයින්ද වැල්.![]()


හලෝ පකර්ස්..
යකින්නියක් ත්රෙඩ් එකට කොමෙන්ට් කලා බං. එතනට මගේ කොමෙන්ටුවට එන අනිත් කොමෙන්ට් බල බල උන්ට උත්තර දිදී හිටියේ.

දැක්ක මචං මාත් කියෙව්වා...![]()
ජිවිතේ කියන්නේ මේකට තමයි බං. අත්දැකීම් එක්ක අපි ජිවත් වෙනවා. මැරෙනකන් ඉගෙන ගන්නවනේ. හැදෙන උන් හැදෙනවා. බැරි උන් මැරෙනවා.

හලෝ හලෝ


ඈ සුටී කෙල්ල එන වෙලාවද.
