☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka



    අනේ යකෝ පොල් කට්ටක් නෙවෙයි මට ඕනෙ නම් ලීටර් පහේ කෑන් එකක් උනත් පිරෙව්වා හැකි..තොපි මේ අලකොලයක් හිල් වෙන්න හුජ්ජ කර ගන්න බැරි උන් ලොරි ටෝක් දෙන්න එපා හරිය...තොපි ඇරගෙන ගිහින් හම්බන්තොට වරායෙ ගල් කඩන්න දානවා...:angry::angry:

    ඈ බං. හම්බන්තොට වාරයේ හුජ්ජ කරලද ගල් කඩන්නේ.:confused:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජේමිස්බන්ඩා007;17363211 said:
    කො බොල අර අද දෙනව කියුව නඩු තීන්දුව:angry:

    ඒක දෙන්න විදියක් නැතිලු බං. නඩුකාරය හිරේ ගිහින් :P:P
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මොකද කෑ ගහන්නේ. බොට පණු ගායද. මේකේ ඉන්නේ අද දෙතුන් දෙනයි. මුලින් හිටපු එවුන් නන්නත්තාරේ ගිහින්. 2000 කිට්ටු වෙද්දී අයිත් ඒවි. එතකන් වරෙන් ඕමියක් බලන්න.
    අපෝ ඕමි බලන්න බෑ ඕනිනම් වැලක් බලමු..:dull:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හලෝ පකර්ස්..

    යකින්නියක් ත්‍රෙඩ් එකට කොමෙන්ට් කලා බං. එතනට මගේ කොමෙන්ටුවට එන අනිත් කොමෙන්ට් බල බල උන්ට උත්තර දිදී හිටියේ.
     

    Nikam Man

    Member
    Nov 9, 2014
    57
    2
    0
    අනේ මන්දා මට නම් දැන් නිකම් පිස්සු වගේ යකෝ ....අම්මේ මගේ හොදට තිබුණු ඔලුව ඇසෙන්ට් රියෝ හුන්ඩායි ජරමර බර කරත්ත CT 100.......
    අනේ දෙයියනේ මේ එළකිරි උන් එලට තිබුණු මගේ ඔලුව කෑවෝ

    http://www.elakiri.com/forum/showthread.php?t=1642527
     

    thanujaka

    Well-known member
  • යකින්නියක් ත්‍රෙඩ් එකට කොමෙන්ට් කලා බං. එතනට මගේ කොමෙන්ටුවට එන අනිත් කොමෙන්ට් බල බල උන්ට උත්තර දිදී හිටියේ.

    දැක්ක මචං මාත් කියෙව්වා...:yes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දැක්ක මචං මාත් කියෙව්වා...:yes:

    ජිවිතේ කියන්නේ මේකට තමයි බං. අත්දැකීම් එක්ක අපි ජිවත් වෙනවා. මැරෙනකන් ඉගෙන ගන්නවනේ. හැදෙන උන් හැදෙනවා. බැරි උන් මැරෙනවා.
     

    thanujaka

    Well-known member
  • ජිවිතේ කියන්නේ මේකට තමයි බං. අත්දැකීම් එක්ක අපි ජිවත් වෙනවා. මැරෙනකන් ඉගෙන ගන්නවනේ. හැදෙන උන් හැදෙනවා. බැරි උන් මැරෙනවා.

    ඕව ඔහොම තමයි බං.. කන්දත් නැග්ගොත් පල්ලමකුත් තියෙනවා කියෙනවනේ...:yes:
     
    Status
    Not open for further replies.