☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    වෙන්ටැ..
    වැඩි විස්ටහ්රයක් දන්නේ නෑ බං..:no:

    වෙනදට යාලුවෙක් එක්ක බයික් එකක නැගල එනවා මම. අද පොලොසියෙන් දාල හිටපු නිසා පයින් ආවේ. අදම එන්න ඕන උනානේ. හෙට ආවනම් නරකද නේද. හවසත් පොලෝසියෙන් හිටියෝතින් පයින් තමයි යන්න වෙන්නේ.:rolleyes::rolleyes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අද නම් ලබූ ගෙඩියට හොදටම පිස්සු තද වෙලා වගේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එකේ ඉතිං ආයේ අමුතුවෙන අහන්න දෙයක් තියෙනවය..
    ගිහින් ආඩම්බරකාර තාත්ති බලන්න...:rofl:

    අද රෑට අපිත් එක්ක කියයිද දන්නෙ නෑ මාමි හරී හොදයි කියලා. මොකද මාමි ගාව වශී මන්තර තියනවනේ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    MXAlwSU.jpg
     
    thanujaka

    Well-known member
  • අද රෑට අපිත් එක්ක කියයිද දන්නෙ නෑ මාමි හරී හොදයි කියලා. මොකද මාමි ගාව වශී මන්තර තියනවනේ.

    හෙට ඉදන් මෙතන ගුණකථන පිරෙයිද දන්නේ නෑ මාමිගේ...:rofl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අද නම් ලබූ ගෙඩියට හොදටම පිස්සු තද වෙලා වගේ

    දෙසැම්බර් කිට්ටු වෙද්දී සීතල වැඩි වෙනවනේ. ඉතිං පිස්සු වැඩි වගේ. මට විතරක් නෙවි අපේ ඔෆිස් එකේ එවුන්ටත්.:rofl:

    මම ඉන්න ගමන නිකමට මගේ බෙල්ල කහ කහ ඉන්නවා. "මොකද බං බෙල්ල කහන්නේ " කියල අහනවා. :angry: මගේ බෙල්ල මම නැතිව ඌ කහන්නද, නැත්නම් උගේ බෙල්ල මම කහන්නද. යකෝ හරි කෙළියක්නේ මගේ බෙල්ල කහන්නත් බැහැනේ. එකටත් හේතුව ඕන මුන්ට.:P
     
    :rofl:
     
    Status
    Not open for further replies.