වෙන්ටැ..
වැඩි විස්ටහ්රයක් දන්නේ නෑ බං..![]()
වෙනදට යාලුවෙක් එක්ක බයික් එකක නැගල එනවා මම. අද පොලොසියෙන් දාල හිටපු නිසා පයින් ආවේ. අදම එන්න ඕන උනානේ. හෙට ආවනම් නරකද නේද. හවසත් පොලෝසියෙන් හිටියෝතින් පයින් තමයි යන්න වෙන්නේ.


වෙන්ටැ..
වැඩි විස්ටහ්රයක් දන්නේ නෑ බං..![]()


මේක දැක්කම නං හොදටම රිදෙයි...:තූ crazybuddy හේ මස්ත මස්ත...
තූ crazybuddy හේ මස්ත....



එකේ ඉතිං ආයේ අමුතුවෙන අහන්න දෙයක් තියෙනවය..
ගිහින් ආඩම්බරකාර තාත්ති බලන්න...![]()
අද නම් ලබූ ගෙඩියට හොදටම පිස්සු තද වෙලා වගේ

තූ crazybuddy හේ මස්ත මස්ත...
තූ crazybuddy හේ මස්ත....


අද රෑට අපිත් එක්ක කියයිද දන්නෙ නෑ මාමි හරී හොදයි කියලා. මොකද මාමි ගාව වශී මන්තර තියනවනේ.

අද නම් ලබූ ගෙඩියට හොදටම පිස්සු තද වෙලා වගේ

මගේ බෙල්ල මම නැතිව ඌ කහන්නද, නැත්නම් උගේ බෙල්ල මම කහන්නද. යකෝ හරි කෙළියක්නේ මගේ බෙල්ල කහන්නත් බැහැනේ. එකටත් හේතුව ඕන මුන්ට.
අඩේ ඔයා ආවද. චිස්බඩි කියල සින්දුවේ තියෙන නිසා මතක උනේ ඔයාව.![]()

පිස්සු නෙමෙයි තද වෙලා තියෙන්නේ...![]()


එහෙම එකපාරට කියන්න හොද නැති නිසා මම කිව්වේ නැහැ

දෙසැම්බර් කිට්ටු වෙද්දී සීතල වැඩි වෙනවනේ. ඉතිං පිස්සු වැඩි වගේ. මට විතරක් නෙවි අපේ ඔෆිස් එකේ එවුන්ටත්.
මම ඉන්න ගමන නිකමට මගේ බෙල්ල කහ කහ ඉන්නවා. "මොකද බං බෙල්ල කහන්නේ " කියල අහනවා.මගේ බෙල්ල මම නැතිව ඌ කහන්නද, නැත්නම් උගේ බෙල්ල මම කහන්නද. යකෝ හරි කෙළියක්නේ මගේ බෙල්ල කහන්නත් බැහැනේ. එකටත් හේතුව ඕන මුන්ට.
