☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • තිරය ඇරෙනවා නළුවො රඟනවා
    පටි තදකර අපි බලා හිඳිනවා
    මහ රජා වඩිනවා නූල් අදිනවා
    කේවට්ටයො බඩ පිනුම් ගහනවා

    නඟුට වනනවා කුණට නැමෙනවා
    දේශ ප්‍රේමියො කෑ මොර දෙනවා
    සිංදු කියනවා නැටුම් නටනවා
    නරි කන්දට ගොස් පිස්සු කෙළිනවා

    නෙළුම් කුලුනේ නඟිනවා
    නෙළුම් පොකුණේ ගිළිනෙවා
    කලා කාරයෝ තරඟෙට කඩේ දුවනවා

    නීතිය කැලෑ වඳිනවා
    කැලෑ නීතිය රජ වෙනවා
    සංවේගය දැන් දෝරෙ ගලනවා

    ළමයි අඬනවා
    කුසගිනි පැතරෙනවා
    කිරි නැති ලොට තන් සුළඟෙ වැනෙනවා

    අම්මටසිරි උඹ ආවද.. එල එල.. මොකෝ කුකුලො බෑන් උනේ..? මොකක්ද හේතුව..?:confused:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචං අර සිංහලු හදන වේගා නම් දේශප්‍රේමී කාර් වහන්සේ ගැන උඹේ අදහස කුමක්ද ?:confused:
    එක දීර්ඝ කාලයක් පවත්වාගෙන යෑම සදහා, Quote කිරීම අඩු කරන්න. :yes::yes:
     

    thanujaka

    Well-known member
  • එක දීර්ඝ කාලයක් පවත්වාගෙන යෑම සදහා, Quote කිරීම අඩු කරන්න. :yes::yes:

    මෙහෙමයි... බොහෝවිට කෙට්ටු අය තමයි එහෙම කියන්නේ. මහතා අය එහෙම කියනවා ගොඩාක් අඩුයි.:yes::yes::yes::yes:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මෙහෙමයි... බොහෝවිට කෙට්ටු අය තමයි එහෙම කියන්නේ. මහතා අය එහෙම කියනවා ගොඩාක් අඩුයි.:yes::yes::yes::yes:
    ඒ මොකද කියනවා නම් මහත අය දන්නවා කෙට්ටු වෙන්නේ නෑ කියලා.:yes::yes::yes:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    "මේ බලන්න මේ මම හොඳට ඉන්නේ.. මම කෙට්ටු වෙලා නෑනේ..";)
    ඇඟ කෙට්ටු වෙනවනම්.. මේ දේශනය කරන්න අද මම මෙතන නැහැ...:no::no:
     

    thanujaka

    Well-known member
  • quote.gif
     
    Status
    Not open for further replies.