අද නිවාඩු දවසනේ අවුලක් නෑ ..
දෙහි කෑල්ලක් දාපු කූල් corona එකක් ගගහ ඉන්නවා මේ ආතල් එකේ..![]()
මොකක්ද corona කියන්නේ?
අද නිවාඩු දවසනේ අවුලක් නෑ ..
දෙහි කෑල්ලක් දාපු කූල් corona එකක් ගගහ ඉන්නවා මේ ආතල් එකේ..![]()

අපිටත් නිවාඩු. හෙට ඔෆිස් යන්න ඕන නේද කියල මතක වෙද්දී එපා වෙනවා. ඉස්සරහ ඔෆිස් එකට අලුතින් ට්‍රේනින් නංගි කෙනෙක් ඇවිල්ල ඉන්නවා. එයාවත් බලන්න පුළුවන් නේද කියල මතක වෙද්දී, අයිත් ඔලුව කූල් වෙනවා.

අද නිවාඩු දවසනේ අවුලක් නෑ ..
දෙහි කෑල්ලක් දාපු කූල් corona එකක් ගගහ ඉන්නවා මේ ආතල් එකේ..![]()
අපිට නං වහින්නේ නෑ...
තෙත මොනවද අයිටම් එකක් අහසින් වැටෙනවා බං...![]()

අපටත් වහිනවා...එපා වෙලා ඉන්නේඅද නිවාඩු දවසනේ අවුලක් නෑ ..
දෙහි කෑල්ලක් දාපු කූල් corona එකක් ගගහ ඉන්නවා මේ ආතල් එකේ..![]()

අපිට නං ඉතින් සෙට් උනොත් සෙට් වෙන්නේ දික්කසාද වෙන්න එන ගෑණු තමා...![]()

බොරු කියන්න එපා යෝදයෝඅපිටත් නිවාඩු. හෙට ඔෆිස් යන්න ඕන නේද කියල මතක වෙද්දී එපා වෙනවා. ඉස්සරහ ඔෆිස් එකට අලුතින් ට්‍රේනින් නංගි කෙනෙක් ඇවිල්ල ඉන්නවා. එයාවත් බලන්න පුළුවන් නේද කියල මතක වෙද්දී, අයිත් ඔලුව කූල් වෙනවා.

අපිට නං ඉතින් සෙට් උනොත් සෙට් වෙන්නේ දික්කසාද වෙන්න එන ගෑණු තමා...![]()
අපටත් වහිනවා...එපා වෙලා ඉන්නේ
වැඩිකල් ජිවත් වෙන්නේ නැහැ....
බොරු කියන්න එපා යෝදයෝ

අනේ අම්මෝ................
අර නංගි![]()
බඳිනවනම් අඩුම තරමේ දෙන්නගේ වයස් පරතරය අවුරුදු 2ක් 3ක් උනාට කමක් නැහැ කියලයි මට හිතෙන්නේ. අඩු උනත් වැඩි උනත්. මෙතන ගැලපීමක් නැහැනේ.
මොකටද ලස්සන ජිවිතයක් විනාශ කරලා සතුටු වෙන්නේ. එයාට මම ඒ බව කියල තියෙන්නේ.
corona ekak kiyada ban?
mehe 1.79 bottle eka

අද හරි අවුල් අෆ්ෆා![]()
කිවුවට වැඩක් නැත......අපට නොවසී..
අවුරුදු 150කට වඩා ඉන්න බලාපොරොත්තුවක් නොමැත.
මොකද්ද යෝධියේ බොරුව...![]()

මට 33 යි. ඒ නංගිට 22 යි. සුදු ලස්සන නංගි කෙනෙක්. එයා මාව වගේම මම එයාව ආශ්‍රය කරන්නේ සහෝදරයෝ වගේ.බඳිනවනම් අඩුම තරමේ දෙන්නගේ වයස් පරතරය අවුරුදු 2ක් 3ක් උනාට කමක් නැහැ කියලයි මට හිතෙන්නේ. අඩු උනත් වැඩි උනත්. මෙතන ගැලපීමක් නැහැනේ.
මොකටද ලස්සන ජිවිතයක් විනාශ කරලා සතුටු වෙන්නේ. එයාට මම ඒ බව කියල තියෙන්නේ.
අයියේ අන්තවාදී විදිහට හිතන්න එපා....
මට නම් ඔයාගේ කිසි අවුලක් පෙන්නේ නැහැ....
අද හරි අවුල් අෆ්ෆා![]()

මම Corona 6-pack එක බන් ගේන්නේ...
1500ක් දුන්නම පොඩි ගානක් ඉතුරු ලැබෙන්නේ..
240ක් වගේ... හරියටම ගාන දන්නේ නෑ...![]()

දවස ගානේ මොකක් හරි අටමගලක් ඇති ආයේ.....උදේ ඉඳල මගේ කාමරේ හිටියේ වහින නිසා එළියේ වැඩක කරන්නත් නැහැ. පාළුවේ ඇවිල්ල ත්‍රෙඩ් එකේ කොමෙන්ට් කලා. දැන් කට්ටිය ඉන්නවනේ. කියන්න ඔයාට මොකක්ද අවුල. ලිහන්න පුළුවන් නම් ලිහල දෙන්නම්![]()

මම Corona 6-pack එක බන් ගේන්නේ...
1500ක් දුන්නම පොඩි ගානක් ඉතුරු ලැබෙන්නේ..
240ක් වගේ... හරියටම ගාන දන්නේ නෑ...![]()
දවස ගානේ මොකක් හරි අටමගලක් ඇති ආයේ.....
මට නිකන් ඇගට හරි නැහැ...ඊයේ මාර කට්ටක් කන්න උනානේ![]()

ඔයාගේ හස්බන්ඩ් හැමදාම හවසට හවසට බීල ඇවිල්ල ඔයාට හොදටම තඩිබානවා කියල මම දන්නවා...
ඒවා ඉතිං ප්‍රසිද්ධියේ කතා කරන්න හොද නැති නිසා ඔන්න මම කට වහගෙන ඉන්නවා...![]()