☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • අපිටත් නිවාඩු. හෙට ඔෆිස් යන්න ඕන නේද කියල මතක වෙද්දී එපා වෙනවා. ඉස්සරහ ඔෆිස් එකට අලුතින් ට්‍රේනින් නංගි කෙනෙක් ඇවිල්ල ඉන්නවා. එයාවත් බලන්න පුළුවන් නේද කියල මතක වෙද්දී, අයිත් ඔලුව කූල් වෙනවා.

    අපිට නං ඉතින් සෙට් උනොත් සෙට් වෙන්නේ දික්කසාද වෙන්න එන ගෑණු තමා...:rofl:
     
    thanujaka

    Well-known member
  • මොකක්ද corona කියන්නේ?

    corona_extra_beer-1600x1200.jpg
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අද නිවාඩු දවසනේ අවුලක් නෑ ..
    දෙහි කෑල්ලක් දාපු කූල් corona එකක් ගගහ ඉන්නවා මේ ආතල් එකේ..:cool:

    corona ekak kiyada ban?
    mehe 1.79 bottle eka
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අපිට නං වහින්නේ නෑ...
    තෙත මොනවද අයිටම් එකක් අහසින් වැටෙනවා බං...:baffled:
    :oo::oo: අපටත් වහිනවා...එපා වෙලා ඉන්නේ

    අද නිවාඩු දවසනේ අවුලක් නෑ ..
    දෙහි කෑල්ලක් දාපු කූල් corona එකක් ගගහ ඉන්නවා මේ ආතල් එකේ..:cool:

    වැඩිකල් ජිවත් වෙන්නේ නැහැ....:dull::dull:
    අපිට නං ඉතින් සෙට් උනොත් සෙට් වෙන්නේ දික්කසාද වෙන්න එන ගෑණු තමා...:rofl:

    :angry::angry: බොරු කියන්න එපා යෝදයෝ
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අපිටත් නිවාඩු. හෙට ඔෆිස් යන්න ඕන නේද කියල මතක වෙද්දී එපා වෙනවා. ඉස්සරහ ඔෆිස් එකට අලුතින් ට්‍රේනින් නංගි කෙනෙක් ඇවිල්ල ඉන්නවා. එයාවත් බලන්න පුළුවන් නේද කියල මතක වෙද්දී, අයිත් ඔලුව කූල් වෙනවා.

    අනේ අම්මෝ................:rofl::rofl::rofl:
    අර නංගි:P:P
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපිට නං ඉතින් සෙට් උනොත් සෙට් වෙන්නේ දික්කසාද වෙන්න එන ගෑණු තමා...:rofl:

    වැරදුන තැන යලි හදන්න බෑ කියන්නේ ඒකට තමයි. ගොඩක් දෙනෙක් හිතන ඉන්නේ බඳිනවා කියන එක ගොඩක් සිම්පල් කියල. නොදත් කමට එහෙම කරලා, අන්තිමේදී ජිවත් වෙන්න ගියාම තමයි තේරෙන්නේ කරපු දේ බරපතල කම. ඒ වගේම ගොඩක් කෙල්ලෝ දන්නේ නැහැ බඳින්න ඉන්නේ මොකාද කියලවත් හරියටම. ආලෙන් අන්ධ වෙලා. අන්තිමට බැන්දට පස්සේ තමයි දැනගන්නේ ඒ මොකාද කියල. එතකොට පරක්කු වැඩියි. ගැහැණු පිරිමි දෙගොල්ලොන්ටම පොදුයි ඒ දේ. අත්දැකීමෙන් කියන්නේ.
    11.gif
     
    thanujaka

    Well-known member
  • :oo::oo: අපටත් වහිනවා...එපා වෙලා ඉන්නේ

    වැඩිකල් ජිවත් වෙන්නේ නැහැ....:dull::dull:

    :angry::angry: බොරු කියන්න එපා යෝදයෝ

    අපට නොවසී..:rolleyes:

    අවුරුදු 150කට වඩා ඉන්න බලාපොරොත්තුවක් නොමැත.:nerd:

    මොකද්ද යෝධියේ බොරුව...:dull:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අනේ අම්මෝ................:rofl::rofl::rofl:
    අර නංගි:P:P

    මට 33 යි. ඒ නංගිට 22 යි. සුදු ලස්සන නංගි කෙනෙක්. එයා මාව වගේම මම එයාව ආශ්‍රය කරන්නේ සහෝදරයෝ වගේ.:yes: බඳිනවනම් අඩුම තරමේ දෙන්නගේ වයස් පරතරය අවුරුදු 2ක් 3ක් උනාට කමක් නැහැ කියලයි මට හිතෙන්නේ. අඩු උනත් වැඩි උනත්. මෙතන ගැලපීමක් නැහැනේ.:D මොකටද ලස්සන ජිවිතයක් විනාශ කරලා සතුටු වෙන්නේ. එයාට මම ඒ බව කියල තියෙන්නේ.
    11.gif
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අද හරි අවුල් අෆ්ෆා:(:(

    උදේ ඉඳල මගේ කාමරේ හිටියේ වහින නිසා එළියේ වැඩක කරන්නත් නැහැ. පාළුවේ ඇවිල්ල ත්‍රෙඩ් එකේ කොමෙන්ට් කලා. දැන් කට්ටිය ඉන්නවනේ. කියන්න ඔයාට මොකක්ද අවුල. ලිහන්න පුළුවන් නම් ලිහල දෙන්නම්
    11.gif
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අපට නොවසී..:rolleyes:

    අවුරුදු 150කට වඩා ඉන්න බලාපොරොත්තුවක් නොමැත.:nerd:

    මොකද්ද යෝධියේ බොරුව...:dull:
    කිවුවට වැඩක් නැත......:dull::dull:

    මට 33 යි. ඒ නංගිට 22 යි. සුදු ලස්සන නංගි කෙනෙක්. එයා මාව වගේම මම එයාව ආශ්‍රය කරන්නේ සහෝදරයෝ වගේ.:yes: බඳිනවනම් අඩුම තරමේ දෙන්නගේ වයස් පරතරය අවුරුදු 2ක් 3ක් උනාට කමක් නැහැ කියලයි මට හිතෙන්නේ. අඩු උනත් වැඩි උනත්. මෙතන ගැලපීමක් නැහැනේ.:D මොකටද ලස්සන ජිවිතයක් විනාශ කරලා සතුටු වෙන්නේ. එයාට මම ඒ බව කියල තියෙන්නේ.

    අයියේ අන්තවාදී විදිහට හිතන්න එපා....:no::no:
    මට නම් ඔයාගේ කිසි අවුලක් පෙන්නේ නැහැ....
     
    thanujaka

    Well-known member
  • අද හරි අවුල් අෆ්ෆා:(:(

    ඔයාගේ හස්බන්ඩ් හැමදාම හවසට හවසට බීල ඇවිල්ල ඔයාට හොදටම තඩිබානවා කියල මම දන්නවා...
    ඒවා ඉතිං ප්‍රසිද්ධියේ කතා කරන්න හොද නැති නිසා ඔන්න මම කට වහගෙන ඉන්නවා...:(
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම Corona 6-pack එක බන් ගේන්නේ...
    1500ක් දුන්නම පොඩි ගානක් ඉතුරු ලැබෙන්නේ..
    240ක් වගේ... හරියටම ගාන දන්නේ නෑ...:dull:

    :angry::angry::angry: දවස ගානේ මොකක් හරි අටමගලක් ඇති ආයේ.....
    උදේ ඉඳල මගේ කාමරේ හිටියේ වහින නිසා එළියේ වැඩක කරන්නත් නැහැ. පාළුවේ ඇවිල්ල ත්‍රෙඩ් එකේ කොමෙන්ට් කලා. දැන් කට්ටිය ඉන්නවනේ. කියන්න ඔයාට මොකක්ද අවුල. ලිහන්න පුළුවන් නම් ලිහල දෙන්නම්
    11.gif

    මට නිකන් ඇගට හරි නැහැ...ඊයේ මාර කට්ටක් කන්න උනානේ:oo::oo:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම Corona 6-pack එක බන් ගේන්නේ...
    1500ක් දුන්නම පොඩි ගානක් ඉතුරු ලැබෙන්නේ..
    240ක් වගේ... හරියටම ගාන දන්නේ නෑ...:dull:

    මම බීම නවත්තල අවුරුදු තුනක් වෙනවා. මේ වෙනකන් බියර් එකක්වත් බිලත් නැහැ. ඒ වගේම බොන තැනක ඉඳලත් නැහැ. හෙමින් හෙමින් ඔයි බීම නවත්තන්න බලන්න. ඇබ්බැහිවීම් නවත්තන්න පුළුවන් තමන්ගේ හිතින් බැලුවොතින්. මම ඒක කරපු කෙනෙක්. අරක්කු බෝතලය කටට හලාගෙන බීපු එකෙක් මම. අද බොන එවුන්ට බනිනවා වගේම සිගරට් එකක් වෙනුවෙන් වත් කඩේට යන්නේ නැහැ.
     
    thanujaka

    Well-known member
  • :angry::angry::angry: දවස ගානේ මොකක් හරි අටමගලක් ඇති ආයේ.....

    මට නිකන් ඇගට හරි නැහැ...ඊයේ මාර කට්ටක් කන්න උනානේ:oo::oo:

    එක්කෙනෙක් ආඩම්බරකාර තාත්ත බලන්න ගිහිංලුනේ...:rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔයාගේ හස්බන්ඩ් හැමදාම හවසට හවසට බීල ඇවිල්ල ඔයාට හොදටම තඩිබානවා කියල මම දන්නවා...
    ඒවා ඉතිං ප්‍රසිද්ධියේ කතා කරන්න හොද නැති නිසා ඔන්න මම කට වහගෙන ඉන්නවා...:(

    ඔව් ඔයාට මගේ දික්කසාද නඩුව බාරගන්න බැහැ කියනවනේ..... මන් විදින දුක ඔයාට තේරෙන් නැහැ වගේ ඉන්න ඒක දැක්කම මට පුදුමත් හිතෙනවා...ඔව් ඉතිං මේවා ප්‍රසිද්ධියේ කතා කරන්න හොද නැති නිසා ඔන්න මමත් කට වහගෙන ඉන්නවා.:(:(
     
    Status
    Not open for further replies.