☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • ඔයාට මගේ වේදනාව තේරුම් ගන්න බැහැ තනු:dull::dull:

    තව මසල්ස් ටික පොඩ්ඩක් පිම්බිල ඇගපත දාල ආවම කියන්න ඩිවෝර්ස් කේස් එකක් ෆයිල් කරමු..
    ඒ මිනිහට හරියට කන්න බොන්නවත් දෙන්නේ නැති එකේ ඇගපත හැදෙන්න ඔයවගේ මොනවහරිවත් කරන්න අපයි ඉතිං...:dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ගෙදර ඉන්න දවසට ඉතිං නිකං උඩ බලන් ඉන්න පුළුවන්යැ...:dull:

    රෑ තිස්සේ බොරුවට නිදි මරන්නේ නැතිව තියන වැඩ ඉවර කළා නම් ඉවරනේ.....මෙතන උඩ බලන් ඉන්නේ මොකටද:angry::angry:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එපා උනත් හෙට ඕනෑ වේවි
    නාවොත් ඔයාට තරහා හිතේවි..
    ආඩම්බර වී තැවෙන්න වේවි
    අඩා නොරොක් වී සිටින්න වේවි.:D


    ඔවුව හොඳ නැහැ
    ඇඟට ගුණ නැහැ
    හෙක්ටරයාගේ නුවනේ හැටි.....
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    තව මසල්ස් ටික පොඩ්ඩක් පිම්බිල ඇගපත දාල ආවම කියන්න ඩිවෝර්ස් කේස් එකක් ෆයිල් කරමු..
    ඒ මිනිහට හරියට කන්න බොන්නවත් දෙන්නේ නැති එකේ ඇගපත හැදෙන්න ඔයවගේ මොනවහරිවත් කරන්න අපයි ඉතිං...:dull:

    :angry::angry:

    ගෙදර ඉන්න දවසට කරන්න වැඩක් මං උඹට PM කරන්නං..:dull:
    සුදු මල්ලි:love::love::love:
     

    thanujaka

    Well-known member
  • රෑ තිස්සේ බොරුවට නිදි මරන්නේ නැතිව තියන වැඩ ඉවර කළා නම් ඉවරනේ.....මෙතන උඩ බලන් ඉන්නේ මොකටද:angry::angry:

    මේ වෙලාවට කම්මැලි නේ...
    රෑට ඔක්කොම හදල තියාගත්තා උදේට ෆයිල් මිටිය පිටින් උස්සන් ගියා වැඩේ ගොඩ...:dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම කොහොමද බෝල එක දන්නේ..:oo:
    එක අහපං චාමලිගේ හස්බන්ඩ් ගෙන්...:P

    ඒක ඒ මිනිහගෙන් අහලා වැඩක් නැහැ.....:angry::baffled:

    බීරි අලින්ට වීනා වැයිමෙන් පාලක් නැත.:baffled:

    :dull::dull: ඔව් ඔයත් පාඩුවේ ඉන්න ඒක නිසා:yes::yes:
     

    thanujaka

    Well-known member
  • එපා උනත් හෙට ඕනෑ වේවි
    නාවොත් ඔයාට තරහා හිතේවි..
    ආඩම්බර වී තැවෙන්න වේවි
    අඩා නොරොක් වී සිටින්න වේවි.:D


    හෝ හෝ තුෂාරා..
    හෙක්ටර් තුෂාරා..:love:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේ වෙලාවට කම්මැලි නේ...
    රෑට ඔක්කොම හදල තියාගත්තා උදේට ෆයිල් මිටිය පිටින් උස්සන් ගියා වැඩේ ගොඩ...:dull:

    කොහෙද වැඩ කරන්නේ. ඉස්කොලේකද? දන්නේ නැති නිසයි අහන්නේ.:oo:
     
    Status
    Not open for further replies.