☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
කොහෙද වැඩ කරන්නේ. ඉස්කොලේකද? දන්නේ නැති නිසයි අහන්නේ.:oo:

:rolleyes::rolleyes: දන්නේ නැත්නම් අනේ හොදයි..දැනගන්න නම් එපා..එයා ගැන දැනගන්නවා කියන්නේ ඊළගට මේ ත්‍රෙඩ් එකත් ඉවරයි:(:(
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට vm එකක් වත් නැහැ අද ...මන් තරහයි ඔයා එක්ක:(:(....
    අක්කට හරි ගිහින් කියලා ආරංචියක් ආවා විශ්වාසදායක මාර්ගයකින්..:D

    නෙදකින් විතරක්..
    අලුත බැදපු මනමාලි වගේ මුගේ තියෙන අබරිල්ල..:dull:
    එහෙම තමා සහෝ.. අපි ලැජ්ජ බයට හැදිච්ච කොල්ලොනේ..:yes:


    tTfnvOP.jpg
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම Corona 6-pack එක බන් ගේන්නේ...
    1500ක් දුන්නම පොඩි ගානක් ඉතුරු ලැබෙන්නේ..
    240ක් වගේ... හරියටම ගාන දන්නේ නෑ...:dull:

    6 pack eka mehe 5.99
     

    thanujaka

    Well-known member
  • අක්කට හරි ගිහින් කියලා ආරංචියක් ආවා විශ්වාසදායක මාර්ගයකින්..:D


    එහෙම තමා සහෝ.. අපි ලැජ්ජ බයට හැදිච්ච කොල්ලොනේ..:yes:


    tTfnvOP.jpg

    කනවනං චෙරි කිව්වලු පුතේ...:rofl::P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔව් මිනිහ හරි වසවර්තිය..
    චාමලී වගේම තමයි...
    තකට තක..:yes:
    :oo::oo: මන් අහිංසක කෙල්ලෙක් නෙමේද???:dull::dull:

    අක්කට හරි ගිහින් කියලා ආරංචියක් ආවා විශ්වාසදායක මාර්ගයකින්..:D
    [/SIZE]

    ඔව් ඔයාට හැමදාම ඕක එනවනේ....මන් ඉන්න හැටි මන් නෙහ් දන්නේ..හරි කමක් නැහැ..ආයේ මන් කරදර කරන්නෙත් නැහැ:no::no:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මල්ලි ඔයා තුම්පනේද????:oo::oo:

    විසිටර් මැසේජ් බොළ

    උඹ බබා..? :baffled: Visitor Massage :yes:

    අපි තුම්පනේ නෙවි අක්කේ, අපි දකුණේ කොල්ලෝ හරිද. මම හිතුවේ VM එකක් වත් එවුවේ නැහැනේ කිවුවම Vස්කොතු මල්ලක් කියලයි.:confused::confused::confused:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කනවනං චෙරි කිව්වලු පුතේ...:rofl::P
    යකෝ ෆුඩ් සිටියෙන් ස්ට්‍රෝෙබරි ගෙඩි පැකට් එකක් ගත්තා රුපියල් හාරසිය ගාණයිනේ..:dull: මිල බැලුවෙ බිල් එක ගෙවන්න ගියාට පස්සෙ..:rofl:

    අර රෙඩ් බුල් සීන් එක ආයෙ කරලා බැලුවෙ නැද්ද..? :baffled:

    ඔව් ඔයාට හැමදාම ඕක එනවනේ....මන් ඉන්න හැටි මන් නෙහ් දන්නේ..හරි කමක් නැහැ..ආයේ මන් කරදර කරන්නෙත් නැහැ:no::no:
    :baffled::baffled::baffled::baffled:
     

    thanujaka

    Well-known member
  • එතකොට ෆයිල් ගෙනියන්නේ රෝල්ස් ඔතන්නද.:P:P

    නෑ බං වෙන වෙනම ගණන් තියාගෙනනේ යන්නේ පාන් කීයද, බනිස් කීයද, රෝල්ස් කීයද, ගල්බනිස් කීයද කියල එහෙම...
    වැඩිපුර ඔර්ඩර්ස් දාපුවා එහෙම වෙන වෙනම ෆයිල් කරන ඉන්නේ..
    අනික සමහර තැන්වලට නයටනේ බන් දෙන්නේ කඩවලට එහෙම..
    එවල ගණන් හිලව් එහෙම හරියට හදන් ගියේ නැත්තන් මේ රස්සාව කරනවා බොරු..
    හෙන හොරුනේ දැන් ඉන්නේ...
    බඩු දාල වෙනමනේ බං සල්ලි එකතු කරන්න යන්නේ...
    ඕව ගණන් හිලව් විස්තර හැම එකක්ම වෙන වෙනම ෆයිල් කරන ඉන්නේ...:yes::yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අපි තුම්පනේ නෙවි අක්කේ, අපි දකුණේ කොල්ලෝ හරිද. මම හිතුවේ VM එකක් වත් එවුවේ නැහැනේ කිවුවම Vස්කොතු මල්ලක් කියලයි.:confused::confused::confused:

    ඔඕ....අපි දකුණේ නෙමේ හරිය ලෙස එය නිවැරදි විය යුතුය:rofl::rofl:
     
    Status
    Not open for further replies.