කොහෙද වැඩ කරන්නේ. ඉස්කොලේකද? දන්නේ නැති නිසයි අහන්නේ.![]()
මම බේකරියක මචං වැඩ කරන්නේ...



කොහෙද වැඩ කරන්නේ. ඉස්කොලේකද? දන්නේ නැති නිසයි අහන්නේ.![]()



කොහෙද වැඩ කරන්නේ. ඉස්කොලේකද? දන්නේ නැති නිසයි අහන්නේ.![]()

දන්නේ නැත්නම් අනේ හොදයි..දැනගන්න නම් එපා..එයා ගැන දැනගන්නවා කියන්නේ ඊළගට මේ ත්රෙඩ් එකත් ඉවරයි

apo apo owa ahanna gihin matath oluwe thadi balawaganna weyida danne nahane.

මට vm එකක් වත් නැහැ අද ...මන් තරහයි ඔයා එක්ක....

නෙදකින් විතරක්..
අලුත බැදපු මනමාලි වගේ මුගේ තියෙන අබරිල්ල..![]()

මොකක්ද මේ VM කියන්නේ.


මම Corona 6-pack එක බන් ගේන්නේ...
1500ක් දුන්නම පොඩි ගානක් ඉතුරු ලැබෙන්නේ..
240ක් වගේ... හරියටම ගාන දන්නේ නෑ...![]()
මම බේකරියක මචං වැඩ කරන්නේ...![]()


අක්කට හරි ගිහින් කියලා ආරංචියක් ආවා විශ්වාසදායක මාර්ගයකින්..
එහෙම තමා සහෝ.. අපි ලැජ්ජ බයට හැදිච්ච කොල්ලොනේ..
![]()


ඔවුව හොඳ නැහැ
ඇඟට ගුණ නැහැ
හෙක්ටරයාගේ නුවනේ හැටි.....

ඔව් මිනිහ හරි වසවර්තිය..
චාමලී වගේම තමයි...
තකට තක..![]()

මන් අහිංසක කෙල්ලෙක් නෙමේද???

අක්කට හරි ගිහින් කියලා ආරංචියක් ආවා විශ්වාසදායක මාර්ගයකින්..[/SIZE]


හෙක්ටරය![]()
හෝ හෝ තුෂාරා..
හෙක්ටර් තුෂාරා..![]()

එපා කෝපා පනේ එපා කෝපා පනේ
විහිලු කලාට මගෙ සීදේවි..


මල්ලි ඔයා තුම්පනේද????
විසිටර් මැසේජ් බොළ
උඹ බබා..?Visitor Massage



අඩෝ සීදේවි කියන්නේ....
ලබු ගෙඩියා කොල්ලෙක්![]()


කනවනං චෙරි කිව්වලු පුතේ...![]()
මිල බැලුවෙ බිල් එක ගෙවන්න ගියාට පස්සෙ..

ඔව් ඔයාට හැමදාම ඕක එනවනේ....මන් ඉන්න හැටි මන් නෙහ් දන්නේ..හරි කමක් නැහැ..ආයේ මන් කරදර කරන්නෙත් නැහැ![]()



එතකොට ෆයිල් ගෙනියන්නේ රෝල්ස් ඔතන්නද.![]()


අපි තුම්පනේ නෙවි අක්කේ, අපි දකුණේ කොල්ලෝ හරිද. මම හිතුවේ VM එකක් වත් එවුවේ නැහැනේ කිවුවම Vස්කොතු මල්ලක් කියලයි.![]()

