හෆොයියා බැදලත් නැතුව මොකද ඒ පැත්තට ගියේ. මේකේ ඉන්න මඤ්ඤං සෙට් එක දාලා.
කැන්දන් යන්නන් මඤ්ඤං පෙම්මල් දාලා.......
හෆොයියා බැදලත් නැතුව මොකද ඒ පැත්තට ගියේ. මේකේ ඉන්න මඤ්ඤං සෙට් එක දාලා.
ඔව් ඊයෙ පෙරේදා දෙකේ වැඩි වෙලා හිටියෙ නෑ.. වැඩ වැඩියි..
කොහොමද ජීවිතේ ඈ..?
කෑවනන් බිව්වනං හරියට සල්ලි දෙන්න දැනගන්න ඕනේ එකට...![]()
අහසේ තරු ගනින්න වෙයිද දන්නේ නෑ....
මුහුදේ වතුර බොන්න වෙයිද දන්නේ නෑ....

ඒ උනාට මන් එහෙමයි

නැහැ බං රට හැදෙන ලොකු ස්ට්රෝබෙරි එහෙම ඇබුල නෑ...
ඒවා පට්ට රසයි බං..
අපෝ මමනං එහෙම දරුණුවට ගසලම නෑ..
යාළුවෙක්ගෙන් ජොයින්ට් ටිකක් හම්බෙයි මේ බදාදට එක ගෙනත් ගහන්න ඕනේ..
සෑහෙන කාලෙකින් අල්ලනවත් බැරි උනා බං...![]()

හිමින් සැරේ ගෙවීගෙන යනවා මල්ලී. පොඩි අලුත් බිස්නස් එකක් කරගෙන යනවා මේදවස්වල.
අපි තවම අනුන්ට කඹුරනවා..හෆොයියා බැදලත් නැතුව මොකද ඒ පැත්තට ගියේ. මේකේ ඉන්න මඤ්ඤං සෙට් එක දාලා.

කමක් නෑ.. මං එහෙම නෑ.. අපි එහෙම යාලු උනොත් ලේසියෙන් තරහ වෙන්නෑ..
කාලා නෑ බං.. පින් කරලා නෑනෙ අපි..
අප්පටසිරි.. උඹ ජොයින්ට් ගහනවද.. හොඳ නෑ යකෝ.. මොලේ ස්නායු වල කේස් එනවා..
අප්පටසිරි එලනේ..අපි තවම අනුන්ට කඹුරනවා..

අපිට බැඳල නෑ කිව්වට චාමලී අක්කා බැඳලද දන්නෑ..

ඔව් බං අපිට කෙබර ගහන්නේ...
පොඩි එක ඉස්කෝලෙත් යනවා තුන වසරේ...![]()

කවුද දන්නේ. පොඩි එවුන් කොහොමත් ඉස්කෝලේ යවන්න ඕනනේ බං.![]()
