☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හෆොයියා බැදලත් නැතුව මොකද ඒ පැත්තට ගියේ. මේකේ ඉන්න මඤ්ඤං සෙට් එක දාලා.

    කැන්දන් යන්නන් මඤ්ඤං පෙම්මල් දාලා.......
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් ඊයෙ පෙරේදා දෙකේ වැඩි වෙලා හිටියෙ නෑ.. වැඩ වැඩියි..
    කොහොමද ජීවිතේ ඈ..? :D


    හිමින් සැරේ ගෙවීගෙන යනවා මල්ලී. පොඩි අලුත් බිස්නස් එකක් කරගෙන යනවා මේදවස්වල.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කෑවනන් බිව්වනං හරියට සල්ලි දෙන්න දැනගන්න ඕනේ එකට...:baffled:

    කන්න දෙනවනම් අපිට
    බොන්න දෙනවනම් අපිට
    මොන ලබු ගෙඩියද තව
    ඕන කියන්නේ....
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔබ සිටියානම්....
    ඔබ ඔබ සිටියානම්.....
    ඔබ ඔබ ඔබ සිටියානම්.....
    ඔබ ඔබ ඔබ ඔබ සිටියානම්.....
    ඔබ ඔබ ඔබ ඔබ ඔබ සිටියානම්....
    ඔබ ඔබ ඔබ ඔබ ඔබ ඔබ සිටියානම්....
    ඔබ ඔබ ඔබ ඔබ ඔබ ඔබ ඔබ සිටියානම්....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rolleyes::rolleyes: ඒ උනාට මන් එහෙමයි
    කමක් නෑ.. මං එහෙම නෑ.. අපි එහෙම යාලු උනොත් ලේසියෙන් තරහ වෙන්නෑ..:dull:

    නැහැ බං රට හැදෙන ලොකු ස්ට්‍රෝබෙරි එහෙම ඇබුල නෑ...
    ඒවා පට්ට රසයි බං..

    අපෝ මමනං එහෙම දරුණුවට ගසලම නෑ..
    යාළුවෙක්ගෙන් ජොයින්ට් ටිකක් හම්බෙයි මේ බදාදට එක ගෙනත් ගහන්න ඕනේ..
    සෑහෙන කාලෙකින් අල්ලනවත් බැරි උනා බං...:(
    කාලා නෑ බං.. පින් කරලා නෑනෙ අපි..

    අප්පටසිරි.. උඹ ජොයින්ට් ගහනවද.. හොඳ නෑ යකෝ.. මොලේ ස්නායු වල කේස් එනවා..:yes:


    හිමින් සැරේ ගෙවීගෙන යනවා මල්ලී. පොඩි අලුත් බිස්නස් එකක් කරගෙන යනවා මේදවස්වල.
    අප්පටසිරි එලනේ..:love: අපි තවම අනුන්ට කඹුරනවා..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හෆොයියා බැදලත් නැතුව මොකද ඒ පැත්තට ගියේ. මේකේ ඉන්න මඤ්ඤං සෙට් එක දාලා.
    අපිට බැඳල නෑ කිව්වට චාමලී අක්කා බැඳලද දන්නෑ..:rofl:
     

    thanujaka

    Well-known member
  • කමක් නෑ.. මං එහෙම නෑ.. අපි එහෙම යාලු උනොත් ලේසියෙන් තරහ වෙන්නෑ..:dull:


    කාලා නෑ බං.. පින් කරලා නෑනෙ අපි..

    අප්පටසිරි.. උඹ ජොයින්ට් ගහනවද.. හොඳ නෑ යකෝ.. මොලේ ස්නායු වල කේස් එනවා..:yes:



    අප්පටසිරි එලනේ..:love: අපි තවම අනුන්ට කඹුරනවා..

    හරියටම අවුරුදු 2කින් අල්ලන්නවත් බැරි උන යකෝ..
    KG නෙමෙයි ලෝකල්..:dull:
     

    thanujaka

    Well-known member
  • කවුද දන්නේ. පොඩි එවුන් කොහොමත් ඉස්කෝලේ යවන්න ඕනනේ බං.:P

    මම දන්නවා...
    නෑ බං පඩි දෙන්න ඕනේ අඩුවෙන් හින්ද මම නං පොඩි උන්ව බේකරියේ වැඩට ගන්නවා...:dull:
     
    Status
    Not open for further replies.