☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ඔන්න මම අලුතින් පෝස්ට් එකක් දැම්මා කාබන් ෆයිබර් කාර් ගැන පුලුවන් නම් ඔයාලා බලලා කමෙන්ට් එකක් දාන්න එහෙනම්
http://www.elakiri.com/forum/showthread.php?t=1643637
හොට්ටා දන්නා ජාති කිවුවලු
 
  • Like
Reactions: sakila kavindu

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මිනිරන් වලින් විශේෂිත ආකාරයට තනාගත්තු කෙ‍දි, වියලා තමයි හොටු හදාගන්නේ
    :baffled::baffled:

    පොඩි කාලේ නහය හාරනවට කියන්නේ මිණිරන් හාරනවා කියලා. චැක්
    ඔයා ඒකට කමෙන්ට් කලේ නෑ නේද :oo:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පොඩි කාලේ නහය හාරනවට කියන්නේ මිණිරන් හාරනවා කියලා. චැක්
    ඔයා ඒකට කමෙන්ට් කලේ නෑ නේද :oo:

    එකනේ..ගානට සැට් උනා නැද්ද මන් හන්නේ හොට්ටෝ...:rofl::rofl:
    හිටු බොළ තාම කියවනවා....:oo::oo:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එකනේ..ගානට සැට් උනා නැද්ද මන් හන්නේ හොට්ටෝ...:rofl::rofl:
    හිටු බොළ තාම කියවනවා....:oo::oo:

    ලබු ගෙඩියව ආශ්‍රය කරලා කෙල්ල හරියට මඤ්ඤං වෙලා
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලබු ගෙඩියව ආශ්‍රය කරලා කෙල්ල හරියට මඤ්ඤං වෙලා

    women_face.gif
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පොඩි කාලේ නහය හාරනවට කියන්නේ මිණිරන් හාරනවා කියලා. චැක්
    ඔයා ඒකට කමෙන්ට් කලේ නෑ නේද :oo:

    පොඩි කාලේ නහය ඇතුලේ....
    මිනිරන් හාරාපු කෙල්ලේ....
    පැටලී ගියා ඇඟිල්ලේ....
    කෝ ගත්තු හොටු කැබැල්ලේ....:P

    රිමික්ස් බයි ලබු ගෙඩිය.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    thanks නංගි. මගේ රෙප් තිබුනේ 3යි. (1997) ඔයාගෙන් ලැබුන 7ත් එක්ක 2004 ක් උනා. දැන් මගේ රෙප් පවර් ඒක 4යි. පෝස්ට් දාල තව හිඟා කන්නේ නැතිව වැදගත් දෙයක් දාල ගන්න ඒක සැපක්. නැත්නම් පෝස්ට් ගන්නයි, රෙප් ගන්නයි කියල දැම්ම නම් අනිවා තව රෙප් 50ක් 60ක් නිකන් ලැබෙනවා. මොකටද නේද.:D
     
    Status
    Not open for further replies.