පොඩි වෙනසකටත් එක්ක දැම්ම ඉතිං...![]()
aniwa aniwawenasak tiyenna one

ow ban mama patta busy una.tournements wagayak tibuna
දැන් ආයෙත් බලු බල්ලෙක් නෑ..
මටත් ලාවට නිදිමතක් වගේ එනවා. හෙට හම්බ වෙමු. දැන් පාළුවක් නැහැනේ යාළුවා ඉන්නවනේ. හැමෝටම එහෙනම් සුභ රාත්රියක්. බුදු සරණයි.
ශ්රී ලංකා මාතාඅප ශ්රී....... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතාසුන්දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකාධාන්ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්යාඅප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතාපිළිගනු මැන අප භක්තී පූජානමෝ නමෝ මාතාඅප ශ්රී ...... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතාඔබ වේ අප විද්යාඔබ මය අප සත්යාඔබ වේ අප ශක්තිඅප හද තුළ භක්තීඔබ අප ආලෝකේඅපගේ අනුප්රාණේඔබ අප ජීවන වේඅප මුක්තිය ඔබ වේ නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතාඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන ජය භූමී කරාඑක මවකගෙ දරු කැල බැවිනායමු යමු වී නොපමාප්රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතාඅප ශ්රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා

match balanne na dan....
