☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම හිතුවේ මුලින්ම මේ කියන්නේ නැන්ද හොද විසේ තියන කෙනෙක් කියල කියනව කියල :D:D:D:D


    can-stock-photo_csp1538508.jpg
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    යකෝ මම ඒත් බෑලුවා ලන්කාවෙ මිනිස්සු පිටරට ගිහිල්ලත් මාලු අල්ලනවද කියලා
    යකෝ මෙවාගෙ එවා දාන්න එපා අපිව ඔෆිස් වලින් අස් කරයි පිස්සු කියලා

    කොහොම වෙතත් උබලගෙ ට්‍රිප් එක ගෑන විස්තර ටිකක් දාපන්කො
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කම්මැලි යකුනේ...

    අවුරුදු 2ක ළමයෙක් ??? මු කියන ඒවා වැරදියට තේරුම් ගත්ත නිසා මන් හිතුවේ මු ඇල් වතුර පින්නේ තියල කටින් පිබ පිබා බොන ජාතියේ ඇම්බැට්ටයෙක් කියල .. මන් හිතුවේ මු කියන්නේ .. බාප්පා හොද ධීවරයෙක් නැන්දා හොද විසේ තියෙන ගෑනියෙක් කියල .. මන් හිතුව බාප්පා මූදු යනකන් ඉදලා නැන්දා තියෙන විසේට වටේ එවුන්ට කියලා වලේ මාළු බාගන්නවා ඇති කියල
    :angry::angry:
     

    thanujaka

    Well-known member

  • අවුරුදු 2ක ළමයෙක් ??? මු කියන ඒවා වැරදියට තේරුම් ගත්ත නිසා මන් හිතුවේ මු ඇල් වතුර පින්නේ තියල කටින් පිබ පිබා බොන ජාතියේ ඇම්බැට්ටයෙක් කියල .. මන් හිතුවේ මු කියන්නේ .. බාප්පා හොද ධීවරයෙක් නැන්දා හොද විසේ තියෙන ගෑනියෙක් කියල .. මන් හිතුව බාප්පා මූදු යනකන් ඉදලා නැන්දා තියෙන විසේට වටේ එවුන්ට කියලා වලේ මාළු බාගන්නවා ඇති කියල
    :angry::angry:

    Good Post මචං.. දැන් තමා කියෙව්වෙ..
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Good Post මචං.. දැන් තමා කියෙව්වෙ..
    :rofl::rofl::rofl::rofl: ලොල්.. :rofl: කොට ලපිල්ල.. :lol::lol: ඉතින් වෙන මෙව්ව එකකින් දය දාපන්. මේව රට්ටු හිනස්සන වෑඩ යකෝ.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හිනා වෙලාම හොටුත් පැන්න අපේ කට්ටියගෙ කමෙන්ට් කියවල
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Quote:
    Originally Posted by seethalahaadu
    මචන්ලා මගෙ බාප්පා ඉන්නෙ ඩුබාය්.ලන්කාවට ආව.ගම මාතර.අපි ඉතින් කටුනයකින් අරගෙන හිඝ්වය් එකෙ ගිහිල්ල ටමා අවෙ.පොඩි උන් ඩෙන්නෙක් ඉන්නව.හරි සිරියාවන්ත කොල්ල ඩෙන්නා.නන්දා හොන්ම්ඩය්.
    අපිට ටොපි චොකොලට් ගෙනාවා.අපි එවා කෑවා.රසය්.හ්ම්.අපි නුවර එලියේ ගියා.සීතලය්.පාටි ඩම්මා.එතකොට මාම හොන්ඩ බ්වුවා.මිනිහ ඩීවරයෙක්.නන්දා හොඋසෙ විෆෙ කෙනෙක්

    මෙකඉ මගෙ ප්‍රශ්නය පිටරට ඉන්ඩන් එනකොට අමුතු සුවන්ඩක් එනවා.මොනවද ඒ


    හැගීම්බරව ලියල තියෙනවා මචං
     
    Status
    Not open for further replies.