thooo hina yawala minissunwa marannada yakooo hadanne..uba one man show ekak karanawa wage![]()


කම්මැලි යකුනේ...


අවුරුදු 2ක ළමයෙක් ??? මු කියන ඒවා වැරදියට තේරුම් ගත්ත නිසා මන් හිතුවේ මු ඇල් වතුර පින්නේ තියල කටින් පිබ පිබා බොන ජාතියේ ඇම්බැට්ටයෙක් කියල .. මන් හිතුවේ මු කියන්නේ .. බාප්පා හොද ධීවරයෙක් නැන්දා හොද විසේ තියෙන ගෑනියෙක් කියල .. මන් හිතුව බාප්පා මූදු යනකන් ඉදලා නැන්දා තියෙන විසේට වටේ එවුන්ට කියලා වලේ මාළු බාගන්නවා ඇති කියල![]()
Good Post මචං.. දැන් තමා කියෙව්වෙ..



ලොල්..
කොට ඈලපිල්ල.. 
ඉතින් වෙන මෙව්ව එකකින් ඈදය දාපන්. මේව රට්ටු හිනස්සන වෑඩ යකෝ.thooo hina yawala minissunwa marannada yakooo hadanne..![]()



