wade mattu
ube fake eka neda?![]()

ඒ හුටමෙක්ට බයේ දැම්ම නෙමෙයි..
බඩියත් කැතයි කිව්වා ටොමත් කැතයි කිව්වා චාමලිත් කැතයි කිව්වා ඒ හින්ද ඉතිං මාරු කරලා දැම්ම..
ඕකුන් ලස්සනයි කිව්වා නං මන් තියාගන්නවා මොකා මොනවා කිව්වත්...
ෆිට් එවුන් කැතයි කියද්දී ඕක තියන් වැඩක් තියෙනවයැ බං...![]()

එහෙමද? මන් ඒක නම් දැක්කේ නැහැ
ඉතින් හොට්ටෝ![]()
ගුටි කවියෝ.....
ඇති යන්තම්....ඕක හොදයි..ෆට්ට..ඕකට වඩා ගැලපෙන එකක් හම්බුනොත් විතරක් දාන්න...

බයනොවී බෑනේ බං ඉතිං මොනිටරේ හරණ මට වෙඩි තිබ්බොත් එහෙම...![]()
ටොම් ගේ ෆේක් චාමලී ඇන්ටි..![]()

මේ මල් පාර දිගේ එන්න චාමලී...

බලන්න එපැයි තනුජක මූන මාරු කරලා වෙච්ච වින්නැහියක්