☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
wade mattu
ube fake eka neda? :rofl::rofl::rofl:

ගුටි කවියෝ.....:oo::oo:

ඒ හුටමෙක්ට බයේ දැම්ම නෙමෙයි..
බඩියත් කැතයි කිව්වා ටොමත් කැතයි කිව්වා චාමලිත් කැතයි කිව්වා ඒ හින්ද ඉතිං මාරු කරලා දැම්ම..
ඕකුන් ලස්සනයි කිව්වා නං මන් තියාගන්නවා මොකා මොනවා කිව්වත්...
ෆිට් එවුන් කැතයි කියද්දී ඕක තියන් වැඩක් තියෙනවයැ බං...:dull:

ඇති යන්තම්....ඕක හොදයි..ෆට්ට..ඕකට වඩා ගැලපෙන එකක් හම්බුනොත් විතරක් දාන්න...:dull::dull:
 

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    බයනොවී බෑනේ බං ඉතිං මොනිටරේ හරණ මට වෙඩි තිබ්බොත් එහෙම...:dull:
    bullet_proof_vest.jpg
    මේකක් ඇදගමු
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේ මල් පාර දිගේ එන්න චාමලී...

    අනේ අයියේ පිස්සු නම් කියවන්න එපා....මේ රෑ ජාමේ මල් පාරවල් දිගේ ගිහින් සර්පයෝ කාපුවහම පොලිසියෙන්ද මට බෙහෙත් කරන්නේ.....හෙට උදේ එලිය වැටුනම බලමු:dull::dull:

    බලන්න එපැයි තනුජක මූන මාරු කරලා වෙච්ච වින්නැහියක්

    හොද වැඩේ...ඔය හටනට මන් කිවුවා..ඇහුව යැ.....:angry::angry:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඒ හුටමෙක්ට බයේ දැම්ම නෙමෙයි..
    බඩියත් කැතයි කිව්වා ටොමත් කැතයි කිව්වා චාමලිත් කැතයි කිව්වා ඒ හින්ද ඉතිං මාරු කරලා දැම්ම..
    ඕකුන් ලස්සනයි කිව්වා නං මන් තියාගන්නවා මොකා මොනවා කිව්වත්...
    ෆිට් එවුන් කැතයි කියද්දී ඕක තියන් වැඩක් තියෙනවයැ බං...:dull:

    ekath aththa :yes::yes:
     
    Status
    Not open for further replies.