☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
අදත් හරි නැහැ අෆ්ෆා...මට මොකක් හරි අවුලක් තියනවා.....ගැස්ට්‍රික් වගේ මට පෙන්නේ...:(:(
 
labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අනේ අයියේ පිස්සු නම් කියවන්න එපා....මේ රෑ ජාමේ මල් පාරවල් දිගේ ගිහින් සර්පයෝ කාපුවහම පොලිසියෙන්ද මට බෙහෙත් කරන්නේ.....හෙට උදේ එලිය වැටුනම බලමු:dull::dull:

    මගේ හීනය මට දකින්න ඉඩ හරින්න.....

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අදත් හරි නැහැ අෆ්ෆා...මට මොකක් හරි අවුලක් තියනවා.....ගැස්ට්‍රික් වගේ මට පෙන්නේ...:(:(

    appe matath thibba oya kehel mala. papuwa dawillai. chocolate ehema kawama wadi wenawa lede :(:(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අනේ වාසනාවන්..ඩබලම යනවද එකට.....:baffled::baffled:

    හා හා හිමින් සීරුවේ බලලා එන්න..අපි යන්නේ නැහැ දැන්ම:rofl::rofl
    :

    කන්ඩලමේ වැව බලන්න පැමිණි වෙලාවේ...
    ඔබ දුටුවේ මඤ්ඤං වෙච්ච කෙල්ලෙක් වාගේ.....

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    oyawath ekkan yanne :P:P

    හා හා සැට් වෙලා යන්:rofl::rofl:

    appe matath thibba oya kehel mala. papuwa dawillai. chocolate ehema kawama wadi wenawa lede :(:(

    අම්මෝ මට ඉන්න බැහැ අෆ්ෆා..දන්න බෙහෙත් ඔක්කොම බිවුවා..දැන් නිකන් වමනේ යයි වගේ:dull::dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කොහොමත් දැන් කාලේ හරිනේ ඉතිං...:dull:
    මොකටද හරි?????:oo::oo:
    කන්ඩලමේ වැව බලන්න පැමිණි වෙලාවේ...
    ඔබ දුටුවේ මඤ්ඤං වෙච්ච කෙල්ලෙක් වාගේ.....

    එහෙමද? අහක බලාගන්න එපයි...හොද වැඩේ....:rofl::rofl::rofl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අදත් හරි නැහැ අෆ්ෆා...මට මොකක් හරි අවුලක් තියනවා.....ගැස්ට්‍රික් වගේ මට පෙන්නේ...:(:(

    avatar452091_5.gif
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හා හා සැට් වෙලා යන්:rofl::rofl:

    අම්මෝ මට ඉන්න බැහැ අෆ්ෆා..දන්න බෙහෙත් ඔක්කොම බිවුවා..දැන් නිකන් වමනේ යයි වගේ:dull::dull:

    beheth okkoma biwwada?
    ehenam apita kalin yanna wei wage :dull::dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේ අවතාරේ හොදයි කලින් එකට වඩා අයියේ:rolleyes::rolleyes:
    beheth okkoma biwwada?
    ehenam apita kalin yanna wei wage :dull::dull:

    ඔව් ඉන්න බැහැ අනේ...චික් මහ ජරා ලෙඩක්...මොකුත් කරන්නේ නැති මට තමයි ඒවත් හැදෙන්නේ.....:oo::oo:
     
    Status
    Not open for further replies.