hakiyawa nehඅඩේ උඹ හරියටම දැන ගත්තනේ මලයෝ :P


කටි ගුවියෝ.....![]()




hakiyawa nehඅඩේ උඹ හරියටම දැන ගත්තනේ මලයෝ :P


කටි ගුවියෝ.....![]()




අනේ අයියේ පිස්සු නම් කියවන්න එපා....මේ රෑ ජාමේ මල් පාරවල් දිගේ ගිහින් සර්පයෝ කාපුවහම පොලිසියෙන්ද මට බෙහෙත් කරන්නේ.....හෙට උදේ එලිය වැටුනම බලමු![]()
අනේ වාසනාවන්..ඩබලම යනවද එකට.....math enawa edata![]()


මගේ හීනය මට දකින්න ඉඩ හරින්න.....
:roflඅදත් හරි නැහැ අෆ්ෆා...මට මොකක් හරි අවුලක් තියනවා.....ගැස්ට්රික් වගේ මට පෙන්නේ...![]()


අදත් හරි නැහැ අෆ්ෆා...මට මොකක් හරි අවුලක් තියනවා.....ගැස්ට්රික් වගේ මට පෙන්නේ...![]()

අනේ වාසනාවන්..ඩබලම යනවද එකට.....
:
හා හා හිමින් සීරුවේ බලලා එන්න..අපි යන්නේ නැහැ දැන්ම:rofl
oyawath ekkan yanne![]()


appe matath thibba oya kehel mala. papuwa dawillai. chocolate ehema kawama wadi wenawa lede![]()


මොකටද හරි?????කොහොමත් දැන් කාලේ හරිනේ ඉතිං...![]()


කන්ඩලමේ වැව බලන්න පැමිණි වෙලාවේ...
ඔබ දුටුවේ මඤ්ඤං වෙච්ච කෙල්ලෙක් වාගේ.....



අදත් හරි නැහැ අෆ්ෆා...මට මොකක් හරි අවුලක් තියනවා.....ගැස්ට්රික් වගේ මට පෙන්නේ...![]()
හා හා සැට් වෙලා යන්
අම්මෝ මට ඉන්න බැහැ අෆ්ෆා..දන්න බෙහෙත් ඔක්කොම බිවුවා..දැන් නිකන් වමනේ යයි වගේ![]()


මේ අවතාරේ හොදයි කලින් එකට වඩා අයියේ


beheth okkoma biwwada?
ehenam apita kalin yanna wei wage![]()

