අඩෝ බඩු ගිහිල්ල නේ
එළකිරි බිචස්



අද මම වැඩ ඇරිලා ගෙදර එනකොට පාරේ කහ ඉරක් දැක්ක...![]()
මම වැඩ ඇරිලා එනකොට දැක්කා සුදු ඉරි දෙකකට ටිකක් ඉස්සරහින් පොලිස් කාරයෝ දෙන්නෙක් අලුත් බයික් එකක් තියාගන ඉන්නවා.



ඒ කහ ඉර කහ පාටයි...
අද මම වැඩ ඇරිලා ගෙදර එනකොට පාරේ කහ ඉරක් දැක්ක...![]()

කහ ඉර තැබිලි පාට නෙමෙයි..
bima watila thibbada kaha ira?![]()
මම දැක්කා ඉරි නැති, ගල් අල්ලපු කහ පටියක්. ඒක උඩින් වාහනේ යනකොට ඩ්රඩ් ඩ්රඩ් ගානවා.



කහ ඉර උඩ හිටගෙන ඉන්නකොට මම ටජිකිස්තානු බල්ලෙක්ව දැක්ක...
ඒ බල්ලා එක අතක් ලයිට් කණුවකට තියාගෙන අනිත් අතින් සිගරට් එකක් බිබී තමයි හිටියේ...


ඒ මොකෙක්ද බොලේ ඒ

මාව අර කහ ඉර උඩින් එලවපු පොලිස් කාරය අර බල්ලටත් බැන්න පාරේ සිගරට් බොන්න එපා කියල..
බල්ලාගේ කටින් සිගරට් එක උදුරලා අරගෙන පොලිස්කාරය එක බිම දාල පාගගෙන පාගගෙන ගිය...![]()

පට්ට සීන් එකනේ. හරියට කොස්තාපල් පුඤ්ඤසෝම එකේ වගේ