☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අද මම වැඩ ඇරිලා ගෙදර එනකොට පාරේ කහ ඉරක් දැක්ක...:yes::yes::yes:

    මම වැඩ ඇරිලා එනකොට දැක්කා සුදු ඉරි දෙකකට ටිකක් ඉස්සරහින් පොලිස් කාරයෝ දෙන්නෙක් අලුත් බයික් එකක් තියාගන ඉන්නවා.
     

    thanujaka

    Well-known member
  • මම වැඩ ඇරිලා එනකොට දැක්කා සුදු ඉරි දෙකකට ටිකක් ඉස්සරහින් පොලිස් කාරයෝ දෙන්නෙක් අලුත් බයික් එකක් තියාගන ඉන්නවා.

    කහ ඉර තද කහ පාටයි.
    එක ලස්සනයි.:yes::yes::yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කහ ඉර තැබිලි පාට නෙමෙයි..

    මම දැක්කා ඉරි නැති, ගල් අල්ලපු කහ පටියක්. ඒක උඩින් වාහනේ යනකොට ඩ්‍රඩ් ඩ්‍රඩ් ගානවා.
     

    thanujaka

    Well-known member
  • bima watila thibbada kaha ira? :(

    මම දැක්කා ඉරි නැති, ගල් අල්ලපු කහ පටියක්. ඒක උඩින් වාහනේ යනකොට ඩ්‍රඩ් ඩ්‍රඩ් ගානවා.

    කහ ඉර හරි ලස්සනයි...:yes:
    මම එක උඩ ටික වෙලාවක් හිටගෙන හිටියා...:cool:
    එතකොට පොලිස් කාරයෙක් ඇවිල්ලා මාව එලෙව්වා..:sorry:
     
    Last edited:

    thanujaka

    Well-known member
  • ඒ මොකෙක්ද බොලේ ඒ

    මාව අර කහ ඉර උඩින් එලවපු පොලිස් කාරය අර බල්ලටත් බැන්න පාරේ සිගරට් බොන්න එපා කියල..
    බල්ලාගේ කටින් සිගරට් එක උදුරලා අරගෙන පොලිස්කාරය එක බිම දාල පාගගෙන පාගගෙන ගිය...:angry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාව අර කහ ඉර උඩින් එලවපු පොලිස් කාරය අර බල්ලටත් බැන්න පාරේ සිගරට් බොන්න එපා කියල..
    බල්ලාගේ කටින් සිගරට් එක උදුරලා අරගෙන පොලිස්කාරය එක බිම දාල පාගගෙන පාගගෙන ගිය...:angry:

    :rofl::rofl: පට්ට සීන් එකනේ. හරියට කොස්තාපල් පුඤ්ඤසෝම එකේ වගේ
     
    Status
    Not open for further replies.