mama 4 oya 5මේ කිනම් @#$%^&*?![]()





හැමෝම අන්දුන් කුන්දුන් වුනා..
මෙන්න එක පාරටම පොලිස්කාරයේ කකුල උණුවෙලා වක්කෙරෙන්න ගත්ත...
සපත්තුව පිටින් එහෙම්මම උණුවෙලා වැක්කරෙන්න ගත්ත...![]()



mama 4 oya 5
eeya kohenda me kunuharupa igena gatthe
naakiyoth ekka idala idala dan kuruwal wela![]()




![]()
uba podi unwa nalawanawa wage![]()

e apabransha da ehenamමන් කොහෙද කුණුහරප කිවුවේ?????
පිස්සුද? නැත්නම් හැටිද?
මන් නාකි එක්ක හිටියා කියලා කාටවත් ප්‍රශ්නයක් වෙන්න බැහැ හරිය....








පොලිස්කාරය කකුල අල්ලාගෙන කෑගැහුව...
මිනිහ බිම පෙරලි පෙරලි මරහඩ තියන්න ගත්ත...
ඒ අස්සේ එතන හිටපු එක්කෙනෙක් එම්බියුලන්ස් එකකට කෝල් කරලා තිබ්බ...![]()





පොලිස්කාරය කකුල අල්ලාගෙන කෑගැහුව...
මිනිහ බිම පෙරලි පෙරලි මරහඩ තියන්න ගත්ත...
ඒ අස්සේ එතන හිටපු එක්කෙනෙක් එම්බියුලන්ස් එකකට කෝල් කරලා තිබ්බ...![]()



කහ ඉර උඩ හිටගෙන ඉන්නකොට මම ටජිකිස්තානු බල්ලෙක්ව දැක්ක...
ඒ බල්ලා තද නිල් පාටයි, කකුල් රෝස පාටයි, කන් තැබිලි පාටයි, හොම්බ විනිවිද පේනවා..![]()
ඒ බල්ලා එක අතක් ලයිට් කණුවකට තියාගෙන අනිත් අතින් සිගරට් එකක් බිබී තමයි හිටියේ...
මාව අර කහ ඉර උඩින් එලවපු පොලිස් කාරය අර බල්ලටත් බැන්න පාරේ සිගරට් බොන්න එපා කියල..
බල්ලාගේ කටින් සිගරට් එක උදුරලා අරගෙන පොලිස්කාරය එක බිම දාල පාගගෙන පාගගෙන ගිය...![]()
පොලිස්කාරය කරපු වැඩේට ටජිකිස්තානු බල්ලට තරහ ගියා...
ඌ පොලිස් කාරයට බුරාගෙන බුරාගෙන ගිය...
ඒ සද්දෙට හැමෝම ඌ දිහා බැලුව..
මාර සද්දෙයි ඌ බුරද්දී...
හරියට ගැරඩියෙක් කෑගැහුව වගේ සද්දෙට මුළු පලාතම දෙදරලා ගියා...
පාරේ කණුවල තිබිච්ච බලබ් බිදිලා ගියා..
ඒ ලගින්ම ගිය වාහන වල වින්ඩ්ස්ක්‍රීන් ඉරිතැලුව...![]()
ඒ බලල හෙන වසයි..
ඌ එකපාරටම වමාරලා කටින් පිස්තෝලයක් එලියට ගත්ත...![]()
ඊට පස්සේ බල්ල එක බිම තියලා...
එක බාරටම බොක චාර්ජ් වෙලා තටමන්න ගත්ත...![]()
එතකොට එතනින් ටං ගාල මොකද්ද එකක් බිම වැටුනා..
මිනිස්සු හැමෝම බිම බැලුව එතකොට...![]()
ඒ තමයි අර හෑන්ඩ්ගන් එකේ මැගසින් එක..
ඌ ඒක අතට අරගෙන එහෙට මෙහට පොඩ්ඩක් කරකව කරකව බලල එක පාරටම අර ගන් එකට දාල ලෝඩ් කරා..
ඊට පස්සේ ඌ ඔලුව හරවල පොලිස් කාරය දිහා බලල කැත හිනාවක් දැම්මා..
පොලිස්කාරය හිමීට පස්සෙන් පස්සට ගියා..
පිටිපස්සේ තාප්පේ... මිනිහව කොටු උනා..
මෑන් හොදටම බයවෙලා හිටියේ...
මහින්දගේ දුවගේ කදුළු වැටුන වගේම පොරටත් සට සට ගාල දාඩිය වැක්කෙරෙන්න ගත්ත..
මිනිස්සු ෆුල් හොල්මන්..
ඇහිපිය නොහෙලා බලාගෙන ඉන්නවා..
මොකද වෙන්නේ...
මොකද වෙන්නේ..![]()
මේ බල්ලා එක පාරටම ආයෙත් සිගරට් එකක් අරගෙන කටේ ගහගෙන පත්තු කරගත්ත...
මූ දැන් අඩියෙන් අඩිය අර පොලිස්කාරය දිහාවට යනවා..
පොලිස් කාරය බයවෙලා..
මිනිස්සුත් බයවෙලා...![]()
එකපාරටම අර බල්ලා වම අතේ තිබ්බ ගන් එක දකුණු අතට මාරු කරලා එක කෙලින්ම පොලිස්කාරයාගේ නළල කෙලින් දික් කරා...
ඊටපස්සේ..
ඊටපස්සේ එකපාරටම මූ දකුණු කකුල උස්සල පොලිස්කාරයාගේ කලිසමට චූ කරා...![]()
හැමෝම අන්දුන් කුන්දුන් වුනා..
මෙන්න එක පාරටම පොලිස්කාරයේ කකුල උණුවෙලා වක්කෙරෙන්න ගත්ත...
සපත්තුව පිටින් එහෙම්මම උණුවෙලා වැක්කරෙන්න ගත්ත...![]()
පොලිස්කාරය කකුල අල්ලාගෙන කෑගැහුව...
මිනිහ බිම පෙරලි පෙරලි මරහඩ තියන්න ගත්ත...
ඒ අස්සේ එතන හිටපු එක්කෙනෙක් එම්බියුලන්ස් එකකට කෝල් කරලා තිබ්බ...![]()
ඔන්න එකපාරටම හෙන ගැස්සිල්ලක් වගේ එකක් ආව...
මං කලබලවෙලා වටපිට බැලුව...
බැලින්නං මං වැඩ ඇරලා ගෙදර එන්න බස් එකට නැගපු ටිකට මට නින්ද ගිහිල්ල...
එතකොට අර ගැස්සිල්ල....
ආ ඒ අර ඇම්බියුලන්ස් එකට ඉඩදෙන්න ප්‍රයිවට් බස් කාරය ගහපු බ්‍රේක් පාර..![]()


elakiri machan thawa tikaiඔන්න එකපාරටම හෙන ගැස්සිල්ලක් වගේ එකක් ආව...
මං කලබලවෙලා වටපිට බැලුව...
බැලින්නං මං වැඩ ඇරලා ගෙදර එන්න බස් එකට නැගපු ටිකට මට නින්ද ගිහිල්ල...
එතකොට අර ගැස්සිල්ල....
ආ ඒ අර ඇම්බියුලන්ස් එකට ඉඩදෙන්න ප්‍රයිවට් බස් කාරය ගහපු බ්‍රේක් පාර..![]()


boruwen jeewath wena unge katha ohommamai![]()


ade math bike ekak ganna inne.එක හින්ද මින්පස්සේ කවුරුවත් වැඩ ඇරිලා බස් එකේ එන්න එපා..
ලීස් කරලා හරි බයික් එකක් ගනින්..
කතාව සදහා අනුග්‍රහය- බජාජ්..අද කාලේ පවුලේ වාහනය.







ade math bike ekak ganna inne.
koheda ape Raja thuma bike wala ganan issuwane![]()

ekane banරජතුමා අනිත් ඒවා නං අඩුකරා බයික් වලට දුන්න නේ ගේම ඒ උනාට...![]()



ekane ban
ganna hitiya bike eka 12000kin isswane![]()
