☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    pissuda ban??
    minissu paththara ganne muge pamporiya balannada? pissu wikara ban :(
    aparade salli :(
    එහෙම බැලුවොත් මචන් චන්දෙ දෙන්න
    කෙනෙක් නැහැ ලංකාවේ

    රනිල්ට දෙන්නෙ චන්දෙ ලොවෙත් නැහැ මම නම්
    ෆොන්සේකාට දෙන්නෙත් නැහැ අපි නම්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    2567686_o.gif
    එයා අවුල් වගේද
    ඕකි අර නාට්ටියකත් ඉන්නවා පට්ටම
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    GT මොකද්ද නූල් සූත්තරයක් කරානේ...:dull:
    ආ.. මම එකොළහේ ඉඳන් හෙන වෙලාවක් ට්‍රයි කොරලා බැරිම තැන වැඩේ අතෑරලා දැම්මා..:rofl: අද කලියෙන් නිදාගත්තා බං..:yes: බිජ්ජ කූඹියෙක් කාලා නැගිට්ටෙ.. :( ඒ ගමන්ම එළකිරිය පැත්තට ආවා වැඩද බලන්න..:oo: බඩු වැඩ..:D

    පොඩි අප්ඩේට් එකක් කරා කියලා කිව්වා
    මක්කයි බං අප්ඩේට් කරලා තියෙන්නෙ.. මේකෙ ටෙම්ප්ලේට් එකවත් මාරු කරන්නෙ නැහැනේ මේකා.. බලපං ඔක්කොම ෆෝරම් වල අලුත් ටෙම්ප්ලේට් දාලා තියෙන්නෙ.. වැඩත් වැඩියි.. ත්‍රේඩ් දාන්නත් ලේසියි..:yes:

    හැබැයි අලුත් ඒවයෙ සිංහල ටයිප් කරන්න අමාරුයි.. ස්ටාර් එක වදිනවා සමහර වචන ලියනකොට..:rofl:

    thanujaka

    Well-known member
  • එහෙම බැලුවොත් මචන් චන්දෙ දෙන්න
    කෙනෙක් නැහැ ලංකාවේ

    රනිල්ට දෙන්නෙ චන්දෙ ලොවෙත් නැහැ මම නම්
    ෆොන්සේකාට දෙන්නෙත් නැහැ අපි නම්

    හොද මිනිස්සුත් පාර්ලිමේන්තවට ගියාට පස්සේ ඔක්කොම හොරු වෙලා බං...ජන්දයක් දෙන්න එකෙක් නෑ දැන් සිරාවටම...:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොද මිනිස්සුත් පාර්ලිමේන්තවට ගියාට පස්සේ ඔක්කොම හොරු වෙලා බං...ජන්දයක් දෙන්න එකෙක් නෑ දැන් සිරාවටම...:dull:
    මම නම් මේ පාර ඡන්දය දෙන්නෙ නැහැ.. අපේ තාත්තයි අම්මයි මතක ඇති කාලෙක ඡන්දෙ දීලා නෑ බං.. කාඩ් ඇති ගෙදර ඕන තරම්..:rofl:
     
    thanujaka

    Well-known member
  • ආ.. මම එකොළහේ ඉඳන් හෙන වෙලාවක් ට්‍රයි කොරලා බැරිම තැන වැඩේ අතෑරලා දැම්මා..:rofl: අද කලියෙන් නිදාගත්තා බං..:yes: බිජ්ජ කූඹියෙක් කාලා නැගිට්ටෙ.. :( ඒ ගමන්ම එළකිරිය පැත්තට ආවා වැඩද බලන්න..:oo: බඩු වැඩ..:D

    මක්කයි බං අප්ඩේට් කරලා තියෙන්නෙ.. මේකෙ ටෙම්ප්ලේට් එකවත් මාරු කරන්නෙ නැහැනේ මේකා.. බලපං ඔක්කොම ෆෝරම් වල අලුත් ටෙම්ප්ලේට් දාලා තියෙන්නෙ.. වැඩත් වැඩියි.. ත්‍රේඩ් දාන්නත් ලේසියි..:yes:

    හැබැයි අලුත් ඒවයෙ සිංහල ටයිප් කරන්න අමාරුයි.. ස්ටාර් එක වදිනවා සමහර වචන ලියනකොට..:rofl:

    රෑ බන් හරිගියේ...
    7යි ගානකට..:rolleyes:
     
    thanujaka

    Well-known member
  • මම නම් මේ පාර ඡන්දය දෙන්නෙ නැහැ.. අපේ තාත්තයි අම්මයි මතක ඇති කාලෙක ඡන්දෙ දීලා නෑ බං.. කාඩ් ඇති ගෙදර ඕන තරම්..:rofl:

    එක වැරදි බං..
    ජන්දේ දෙන්නේ නෑ කියන්නේ වැඩිපුර මනාප තියෙන එකාට කැමති කියන එකම තමයි...:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    හොද මිනිස්සුත් පාර්ලිමේන්තවට ගියාට පස්සේ ඔක්කොම හොරු වෙලා බං...ජන්දයක් දෙන්න එකෙක් නෑ දැන් සිරාවටම...:dull:
    මෙහෙමයි බන් කවුරුත් ඔතනට ගියාම ඔතන පවර් එක
    බලේ රස දැනුනම ලොල් වෙනවා බන් වෙනස් වෙනවා
    කවුද අකමැති ආයේ ආයේ ඉන්න
    මහින්ද අයින් උනොත් පාරවල් වහලා කාර් රේස් කරන්න පුළුවන් වෙයිද
    කාල්ටන් සෙවන්ස් ගහන්න පුළුවන් වෙයිද
    CSN එකට විතරක් මැච් පෙන්නන පුළුවන් වෙයිද
    දෙවැනි පුතාට සාමාන්‍ය සෙබලෙක් වගේ පාරවල් ගානේ ඉන්න වෙන එක නවත්තන්න පුලුවන්ද

    බැහැනේ බන්
    හි හි සිම්පල් තියරි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ආ.. මම එකොළහේ ඉඳන් හෙන වෙලාවක් ට්‍රයි කොරලා බැරිම තැන වැඩේ අතෑරලා දැම්මා..:rofl: අද කලියෙන් නිදාගත්තා බං..:yes: බිජ්ජ කූඹියෙක් කාලා නැගිට්ටෙ.. :( ඒ ගමන්ම එළකිරිය පැත්තට ආවා වැඩද බලන්න..:oo: බඩු වැඩ..:D

    මක්කයි බං අප්ඩේට් කරලා තියෙන්නෙ.. මේකෙ ටෙම්ප්ලේට් එකවත් මාරු කරන්නෙ නැහැනේ මේකා.. බලපං ඔක්කොම ෆෝරම් වල අලුත් ටෙම්ප්ලේට් දාලා තියෙන්නෙ.. වැඩත් වැඩියි.. ත්‍රේඩ් දාන්නත් ලේසියි..:yes:

    හැබැයි අලුත් ඒවයෙ සිංහල ටයිප් කරන්න අමාරුයි.. ස්ටාර් එක වදිනවා සමහර වචන ලියනකොට..:rofl:

    මමත් ආවා වලාකුළු වියන් තනාලා කිව්වා
    ඊට පස්සෙ ආයෙත් ආවම සවර් එක මාරු කරලා වගේ මැසේජ් එකක් ආවා
    මේ මැසේජ් එක පෙනවා නම් ඉන්ස්ට්‍රොලේෂන් එක සක්සේස්ෆුල් කියලා
    ඊට පස්සෙ දැන් තමයි අවේ
    මම හිතුවේ ඉතුරු පොස්ට් කවුන්ට් එකටත් කෙලවෙලා තියේද දන්නෙ නැහැ කියලා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මම නම් මේ පාර ඡන්දය දෙන්නෙ නැහැ.. අපේ තාත්තයි අම්මයි මතක ඇති කාලෙක ඡන්දෙ දීලා නෑ බං.. කාඩ් ඇති ගෙදර ඕන තරම්..:rofl:
    අපි නම් දෙනවා හි හි
    චන්දෙ නොදී ඉන්න එකත් වැරදි වැඩක් බන්
     
    thanujaka

    Well-known member
  • මෙහෙමයි බන් කවුරුත් ඔතනට ගියාම ඔතන පවර් එක
    බලේ රස දැනුනම ලොල් වෙනවා බන් වෙනස් වෙනවා
    කවුද අකමැති ආයේ ආයේ ඉන්න
    මහින්ද අයින් උනොත් පාරවල් වහලා කාර් රේස් කරන්න පුළුවන් වෙයිද
    කාල්ටන් සෙවන්ස් ගහන්න පුළුවන් වෙයිද
    CSN එකට විතරක් මැච් පෙන්නන පුළුවන් වෙයිද
    දෙවැනි පුතාට සාමාන්‍ය සෙබලෙක් වගේ පාරවල් ගානේ ඉන්න වෙන එක නවත්තන්න පුලුවන්ද

    බැහැනේ බන්
    හි හි සිම්පල් තියරි
    එක ලංකාවේම කරුමේ බං...
    ඒබ්‍රහම් ලින්කන් වගේ එකෙක් ලංකාවේ ජනාධිපති උනානං ඇති බං ලංකාවට ගොඩයන්න...:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රෑ බන් හරිගියේ...
    7යි ගානකට..:rolleyes:
    ආ.. එල..:love:

    එක වැරදි බං..
    ජන්දේ දෙන්නේ නෑ කියන්නේ වැඩිපුර මනාප තියෙන එකාට කැමති කියන එකම තමයි...:dull:
    නෑ බං.. එයා මොකෙක්ටවත් කැමති නෑ.. දේශපාලනය ගැන කතා කරන්නෙත් නෑ.. කොහොමත් බං මමත් මේ පාර ඡන්දෙ දෙන්නෙ නෑ.. දෙන්න කෙනෙක් නෑනෙ..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එක ලංකාවේම කරුමේ බං...
    ඒබ්‍රහම් ලින්කන් වගේ එකෙක් ලංකාවේ ජනාධිපති උනානං ඇති බං ලංකාවට ගොඩයන්න...:yes:
    රනිල්ගෙ අදහස් ප්‍රතිපත්ති හොඳයි හැබැයි වටේ ඉන්න පිරිස සහ නායකත්වය අන්තිමයි
    විශ්වාස කරන්න අමාරුයි

    ෆොන්සේකා හමුදාපති ඉන්න කාලේ තමන් ඉගෙන ගත්ත ඉස්කෝලෙ ප්‍රින්සිපල් උදව්වක් ඉල්ලලා ආවම හමුදා මූලස්තානෙන් එලවපු හාදයා ගමෙන්වත් චන්ද හම්බෙන්නෙ නැහැ ලොල්
     
    Status
    Not open for further replies.