පොඩි අප්ඩේට් එකක් කරා කියලා කිව්වාඑළකිරියට අද මක්කයි බොලව් වෙලා තිබ්බෙ..
ජොබ් එක ජොබ් එක විදියට කරා අද නම්..
පොඩි අප්ඩේට් එකක් කරා කියලා කිව්වාඑළකිරියට අද මක්කයි බොලව් වෙලා තිබ්බෙ..
ජොබ් එක ජොබ් එක විදියට කරා අද නම්..
නිපල් එක බලපන් හි හි
HYUNA අක්කි තමයි ඕන වැඩකට මටනම් සෙට් වෙන්නෙ


එහෙම බැලුවොත් මචන් චන්දෙ දෙන්නpissuda ban??
minissu paththara ganne muge pamporiya balannada? pissu wikara ban
aparade salli![]()
GT මොකද්ද නූල් සූත්තරයක් කරානේ...![]()
අද කලියෙන් නිදාගත්තා බං..
බිජ්ජ කූඹියෙක් කාලා නැගිට්ටෙ..
ඒ ගමන්ම එළකිරිය පැත්තට ආවා වැඩද බලන්න..
බඩු වැඩ..
පොඩි අප්ඩේට් එකක් කරා කියලා කිව්වා


එහෙම බැලුවොත් මචන් චන්දෙ දෙන්න
කෙනෙක් නැහැ ලංකාවේ
රනිල්ට දෙන්නෙ චන්දෙ ලොවෙත් නැහැ මම නම්
ෆොන්සේකාට දෙන්නෙත් නැහැ අපි නම්

පොල් උලක් වගේ යකෝ...![]()

ඔව් බන් මේ රෑ අරූ මානසිකව වට්ටනවා අපිව හොද මිනිස්සුත් පාර්ලිමේන්තවට ගියාට පස්සේ ඔක්කොම හොරු වෙලා බං...ජන්දයක් දෙන්න එකෙක් නෑ දැන් සිරාවටම...![]()

ආ.. මම එකොළහේ ඉඳන් හෙන වෙලාවක් ට්‍රයි කොරලා බැරිම තැන වැඩේ අතෑරලා දැම්මා..අද කලියෙන් නිදාගත්තා බං..
බිජ්ජ කූඹියෙක් කාලා නැගිට්ටෙ..
ඒ ගමන්ම එළකිරිය පැත්තට ආවා වැඩද බලන්න..
බඩු වැඩ..
මක්කයි බං අප්ඩේට් කරලා තියෙන්නෙ.. මේකෙ ටෙම්ප්ලේට් එකවත් මාරු කරන්නෙ නැහැනේ මේකා.. බලපං ඔක්කොම ෆෝරම් වල අලුත් ටෙම්ප්ලේට් දාලා තියෙන්නෙ.. වැඩත් වැඩියි.. ත්‍රේඩ් දාන්නත් ලේසියි..
හැබැයි අලුත් ඒවයෙ සිංහල ටයිප් කරන්න අමාරුයි.. ස්ටාර් එක වදිනවා සමහර වචන ලියනකොට..

මම නම් මේ පාර ඡන්දය දෙන්නෙ නැහැ.. අපේ තාත්තයි අම්මයි මතක ඇති කාලෙක ඡන්දෙ දීලා නෑ බං.. කාඩ් ඇති ගෙදර ඕන තරම්..

ඔව් බන් මේ රෑ අරූ මානසිකව වට්ටනවා අපිව

මෙහෙමයි බන් කවුරුත් ඔතනට ගියාම ඔතන පවර් එකහොද මිනිස්සුත් පාර්ලිමේන්තවට ගියාට පස්සේ ඔක්කොම හොරු වෙලා බං...ජන්දයක් දෙන්න එකෙක් නෑ දැන් සිරාවටම...![]()
මමත් ආවා වලාකුළු වියන් තනාලා කිව්වාආ.. මම එකොළහේ ඉඳන් හෙන වෙලාවක් ට්‍රයි කොරලා බැරිම තැන වැඩේ අතෑරලා දැම්මා..අද කලියෙන් නිදාගත්තා බං..
බිජ්ජ කූඹියෙක් කාලා නැගිට්ටෙ..
ඒ ගමන්ම එළකිරිය පැත්තට ආවා වැඩද බලන්න..
බඩු වැඩ..
මක්කයි බං අප්ඩේට් කරලා තියෙන්නෙ.. මේකෙ ටෙම්ප්ලේට් එකවත් මාරු කරන්නෙ නැහැනේ මේකා.. බලපං ඔක්කොම ෆෝරම් වල අලුත් ටෙම්ප්ලේට් දාලා තියෙන්නෙ.. වැඩත් වැඩියි.. ත්‍රේඩ් දාන්නත් ලේසියි..
හැබැයි අලුත් ඒවයෙ සිංහල ටයිප් කරන්න අමාරුයි.. ස්ටාර් එක වදිනවා සමහර වචන ලියනකොට..
අපි නම් දෙනවා හි හිමම නම් මේ පාර ඡන්දය දෙන්නෙ නැහැ.. අපේ තාත්තයි අම්මයි මතක ඇති කාලෙක ඡන්දෙ දීලා නෑ බං.. කාඩ් ඇති ගෙදර ඕන තරම්..
එක ලංකාවේම කරුමේ බං...මෙහෙමයි බන් කවුරුත් ඔතනට ගියාම ඔතන පවර් එක
බලේ රස දැනුනම ලොල් වෙනවා බන් වෙනස් වෙනවා
කවුද අකමැති ආයේ ආයේ ඉන්න
මහින්ද අයින් උනොත් පාරවල් වහලා කාර් රේස් කරන්න පුළුවන් වෙයිද
කාල්ටන් සෙවන්ස් ගහන්න පුළුවන් වෙයිද
CSN එකට විතරක් මැච් පෙන්නන පුළුවන් වෙයිද
දෙවැනි පුතාට සාමාන්‍ය සෙබලෙක් වගේ පාරවල් ගානේ ඉන්න වෙන එක නවත්තන්න පුලුවන්ද
බැහැනේ බන්
හි හි සිම්පල් තියරි

රෑ බන් හරිගියේ...
7යි ගානකට..![]()

එක වැරදි බං..
ජන්දේ දෙන්නේ නෑ කියන්නේ වැඩිපුර මනාප තියෙන එකාට කැමති කියන එකම තමයි...![]()
රනිල්ගෙ අදහස් ප්‍රතිපත්ති හොඳයි හැබැයි වටේ ඉන්න පිරිස සහ නායකත්වය අන්තිමයිඑක ලංකාවේම කරුමේ බං...
ඒබ්‍රහම් ලින්කන් වගේ එකෙක් ලංකාවේ ජනාධිපති උනානං ඇති බං ලංකාවට ගොඩයන්න...![]()
ඌ ඉස්සරහට බදින්න ඉන්න එකා නොවෑකොල්ලෝ ෆෝරම් කරලා තියල ඌ මාරු...![]()
