u hodaida ban?
matanam ekekwath sure naha![]()
හොදයි කියන්නම බෑ බං ඉතිං...
එත් බං ඉතිං තියෙන අවස්ථා අතරින් අපයි අපි තෝරාගැනීමක් කරන්න..
ඒ තියෙන තෝරාගැනීම් අතරින් හොදම තෝරාගැනීම මට පේන්නේ මෛත්රී කියල..
එක ඉතිං එක එක්කෙනාගේ දේශපාලන දැක්ම අනුව වෙනස් වෙන්න පුළුවන්...






