☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • u hodaida ban? :(
    matanam ekekwath sure naha :frown:

    හොදයි කියන්නම බෑ බං ඉතිං...
    එත් බං ඉතිං තියෙන අවස්ථා අතරින් අපයි අපි තෝරාගැනීමක් කරන්න..
    ඒ තියෙන තෝරාගැනීම් අතරින් හොදම තෝරාගැනීම මට පේන්නේ මෛත්‍රී කියල..
    එක ඉතිං එක එක්කෙනාගේ දේශපාලන දැක්ම අනුව වෙනස් වෙන්න පුළුවන්...:yes::yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මට ඊයේ ඉඳල උන යකෝ. බහින්නේත් නැහැ. කටත් අප්පිරිය රහයි. මුළු ඇඟම රිදෙනවා. දෙන්ගුද දන්නේ නැහැ හයියෝඔඕ...
    moko ban case eka?
    ekada eye pereda awe naththe me paththe?
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හොදයි කියන්නම බෑ බං ඉතිං...
    එත් බං ඉතිං තියෙන අවස්ථා අතරින් අපයි අපි තෝරාගැනීමක් කරන්න..
    ඒ තියෙන තෝරාගැනීම් අතරින් හොදම තෝරාගැනීම මට පේන්නේ මෛත්‍රී කියල..
    එක ඉතිං එක එක්කෙනාගේ දේශපාලන දැක්ම අනුව වෙනස් වෙන්න පුළුවන්...:yes::yes:
    ane manda ban :(
    matanam katawath chande denna hithenne naha. chande danna hambunoth e kole lokuwata kunu harapayak liyala enawa :frown:
     
    thanujaka

    Well-known member
  • ane manda ban :(
    matanam katawath chande denna hithenne naha. chande danna hambunoth e kole lokuwata kunu harapayak liyala enawa :frown:

    එහෙම කරලා වැඩක් නෑ බං..
    ජන්දේ අවලංගු කරනවා කියන්නේ වැඩියෙන් මනාප ගන්න කෙනාට කැමති කියන එකම තමයි...:yes::yes::yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මට ඊයේ ඉඳල උන යකෝ. බහින්නේත් නැහැ. කටත් අප්පිරිය රහයි. මුළු ඇඟම රිදෙනවා. දෙන්ගුද දන්නේ නැහැ හයියෝඔඕ...

    8.gif
    8.gif
    එහනම් උඹට නිවන් සැප ලැබේවා.
    :(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මචන් දැන් අපි මලගෙදර අපුවාම අපිට චොකලට් බිස්කට් ඕනේ තව කිරි කොපි ඕනේ.:yes::yes:

    මැරෙන්න කලින් මරාගන්න හදනවා මදිවට තව අහවල් ලබ්බක්ද ඉල්ලන්නේ. කිරි කොපි වලට වඩා හොඳ නැත්ද නෙස්කැෆේ. චොකලට් බිස්කට් කන්න එපා බං. මාරි දෙන්නම්.:D
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එහෙම කරලා වැඩක් නෑ බං..
    ජන්දේ අවලංගු කරනවා කියන්නේ වැඩියෙන් මනාප ගන්න කෙනාට කැමති කියන එකම තමයි...:yes::yes::yes:
    uba chande illapan ban
    man dennam ubata
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    marichcha ekada ubata kiri kopi denna one?

    මම මැරුණට මනෝකාය ඇවිල්ල ඌට දේවි කියලා හිතන ඉන්නේ.:P

    මුට මැරෙන්න කලින් අනෙක් අයට කියන්න පුළුවන්නේ මැරුණාම මලගෙදර ඒන අයට දෙන දේවල්
    .:P:P
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මැරෙන්න කලින් මරාගන්න හදනවා මදිවට තව අහවල් ලබ්බක්ද ඉල්ලන්නේ. කිරි කොපි වලට වඩා හොඳ නැත්ද නෙස්කැෆේ. චොකලට් බිස්කට් කන්න එපා බං. මාරි දෙන්නම්.:D

    චොක්ලට් මරි හොඳයි.:P:P

    BTW ඉක්මන් සුව පතනවා මචන්.:yes::yes:
     
    Status
    Not open for further replies.