☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • sira :lol:
    podi eun kata aran balan innawa wage.
    maha eunuth ehema inna eke podi eun gana kawara kathada :P

    අන්න පොයින්ට් එක කට ඇරගෙන ඉන්නවා
    නිකන්ම ගිලෙනවා
    නෝ හාඩ් ෆිලින්ග්ස්

    ඒ උනාට බන් දැන් වැඩේ කියන්නේ ඕන කිරිසප්පයෙක් මිනිහව අදුරනවත් බං..
    මං අවුරුදු 3 4 එවුන් ඉදන් මෑන්ව දන්නවා...:nerd:
     

    thanujaka

    Well-known member
  • හොඳ හොඳ දේවල් ඉස්සරහට බලාගන්න පුළුවන්
    දිගටම බලපන් සීසන් එකට විතරයි චාන්ස් එක

    පුටුව මාරු උන ගමන් අනිත් පැත්තටත් ඕකම මාරු වෙලා වදිනවා

    මටනං හිතෙන්නේ මෛත්‍රීට දිනන්න අමාරුයි බං..:nerd:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ උනාට බන් දැන් වැඩේ කියන්නේ ඕන කිරිසප්පයෙක් මිනිහව අදුරනවත් බං..
    මං අවුරුදු 3 4 එවුන් ඉදන් මෑන්ව දන්නවා...:nerd:
    මහින්දද
    නැත්නම් අබේසුන්දරද
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ජනාධිපති ගොයියව බං...:dull:
    අන්න බලපන් මාකටින් වල සාර්ථකත්වය
    හැම මගුලටම මහින්ද නම තියෙනවනේ
    ඉස්කෝලෙට ගියත් මහින්දෝදය විද්‍යාගාරය
     

    thanujaka

    Well-known member
  • මටත් හිතුන බන්
    බලපන් ඔතනට එන්නෙත් අර දැන් ඉන්න සෙට් එකමනේ පැත්ත මාරු වෙලා

    නෑ බං එහෙම වෙනසක් වෙන්න නං දරුණු සෙට් එකක් ගැලවිලා එන්න ඕනේ බං...
    සුසිල්, නිමල් සිරිපාල, වෙල්ගම, ජෝන් සෙනවිරත්න, සියබලාපිටිය වගේ ගැන්සියක් ගලවල ආව නං පොඩ්ඩක් හරි හිතන්න තිබ්බ..
    ආවේ මේ සිපයි ටොයියෝ ටිකක්නේ බං..
    උන් වැඩක් නෑ...:dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එකනේ මැදින් ඇඩ්වටිස්මන්ට් දාන්නෙ
    එතකොට ඉස්මොල්ලෙ යන්නෙ නැහැ
    7.gif
    :rofl::rofl::rofl:

    :dull::dull:

    ජේමිස්බන්ඩා007;17408492 said:
    අද රෙඩියොත් තිබිලා හයියු:(:(
    ada mata mathak una..wenada kibulata adanawane
     

    thanujaka

    Well-known member
  • අන්න බලපන් මාකටින් වල සාර්ථකත්වය
    හැම මගුලටම මහින්ද නම තියෙනවනේ
    ඉස්කෝලෙට ගියත් මහින්දෝදය විද්‍යාගාරය

    ඔවයින්ම තමයි බං ඇතුලේ ඇතුලේ එවුන්ට ඕකව එපා උනේ..:dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ බං එහෙම වෙනසක් වෙන්න නං දරුණු සෙට් එකක් ගැලවිලා එන්න ඕනේ බං...
    සුසිල්, නිමල් සිරිපාල, වෙල්ගම, ජෝන් සෙනවිරත්න, සියබලාපිටිය වගේ ගැන්සියක් ගලවල ආව නං පොඩ්ඩක් හරි හිතන්න තිබ්බ..
    ආවේ මේ සිපයි ටොයියෝ ටිකක්නේ බං..
    උන් වැඩක් නෑ...:dull:
    ගොඩක් උන් එන්නෙ නැහැ බන් පොඩි හරි බයක් තියෙනවනේ
    හිනා වෙලා අත වනලා පියාඹන්න ගියාට මිනිහ පොඩ්ඩක් කොකු
    කාරයා කියලා ඒ මිනිස්සු දන්නවා
    ගොඩක් එවුන් මූන පුම්බන් ඉන්නෙ ඒකයි
     

    thanujaka

    Well-known member
  • ගොඩක් උන් එන්නෙ නැහැ බන් පොඩි හරි බයක් තියෙනවනේ
    හිනා වෙලා අත වනලා පියාඹන්න ගියාට මිනිහ පොඩ්ඩක් කොකු
    කාරයා කියලා ඒ මිනිස්සු දන්නවා
    ගොඩක් එවුන් මූන පුම්බන් ඉන්නෙ ඒකයි

    ඔය වදෙන් ෆොන්සේකා වගේම මිනිහත් අනාථ වෙයිද මන්ද ඕයි...:dull:
     
    Status
    Not open for further replies.