☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • මලු මලු ඒවි මචෝ හි හි
    අර චම්පිකටත් ආවා කෙස් එකක්

    ඒ වගේම තමයි මහින්දයටත්...
    පැරදුනොත් ඉතිං හත්මුතු පරම්පාරාවේ එකෙකුට ලංකාවේ ඉන්න වෙන්නේ නෑ...:rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ වගේම තමයි මහින්දයටත්...
    පැරදුනොත් ඉතිං හත්මුතු පරම්පාරාවේ එකෙකුට ලංකාවේ ඉන්න වෙන්නේ නෑ...:rofl:
    උන්ගෙ සේරම වැඩ නවතීවි බන්
    CSN අනන් මනම් නයිට් රේස්
    කාල්ටන් සුපර් සෙවන්
    කාල්ටන් වලවුව
    ලොවෙත් හොයාගන්න නැති වෙනවා

    සුප්‍රීම් සැට් එකේ නැගලම මාරුවක් දාන්න පුළුවන්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ජේමිස්බන්ඩා007;17408595 said:

    උසස් අද්‍යාපනය, වයස හා හරක්:(:(
    උසස් අධ්‍යාපනය සඳහා වයස ගොඩක් යනවා
    හරක බාන උගස් කරන්න වෙනවා වගේ දෙයක්ද
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ජේමිස්බන්ඩා007;17408601 said:
    අපි ගියා සු.රා.
    සුභ රාත්‍රියක් මචෝ
    ජේමිස්බන්ඩා007;17408604 said:
    හරක් විසින් පරිපාලනය,ගෙදරට නාකි වීම .අසියාවෙ අෂ්චර්ය:(
    අපි ලබා උපන් විදිය මචං
    අපේ ළමයින්ටවත් හොඳ රටක් හදන්න ඕන දැන්ම කල්පනා කරලා
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    චන්දෙ කවුද දින්නේ කියලා හරියටම බලාගන්නත් එක්කම, නැකත් රාළට කියපල්ලකෝ පෝස්ට් එකක් දන්නා කියලා.
     

    thanujaka

    Well-known member
  • චන්දෙ කවුද දින්නේ කියලා හරියටම බලාගන්නත් එක්කම, නැකත් රාළට කියපල්ලකෝ පෝස්ට් එකක් දන්නා කියලා.

    අයි උබ අවුරුදු 70 ගානකුත් වෙලා බැරි බැරි ගාතේ අමාරුවෙන් කැම්පස් එකට ගාටනකොට හරකෙක් එළවන් ඇවිල්ල ඇනන්ද බොට...:(
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අයි උබ අවුරුදු 70 ගානකුත් වෙලා බැරි බැරි ගාතේ අමාරුවෙන් කැම්පස් එකට ගාටනකොට හරකෙක් එළවන් ඇවිල්ල ඇනන්ද බොට...:(
    adoooooow
    uba 1000 gahawwa ne????? :cool:
    elakiri machan :yes:
     
    Status
    Not open for further replies.