☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Hapo dawasama iwarai adonawa ahunama :(
    ade uba koheda ban wada?
    ඔව් බන් අපෝ එපා වෙනවා
    හයිවේ එක නිසා ගංවතුර අවදානමකුත් දැන් දැන් එනවා
    අනික මචන් මේක මුතුරාජවෙල ගොඩ කරල පුරවපු ඉඩම් නිසා
    බිත්ති වලට වතුර උරන කේස් එකක් තියෙනවා
    අම්මලත් නැති එකේ අපි ඉතින් විකුනන්න හිතුවා
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔව් බන් අපෝ එපා වෙනවා
    හයිවේ එක නිසා ගංවතුර අවදානමකුත් දැන් දැන් එනවා
    අනික මචන් මේක මුතුරාජවෙල ගොඩ කරල පුරවපු ඉඩම් නිසා
    බිත්ති වලට වතුර උරන කේස් එකක් තියෙනවා
    අම්මලත් නැති එකේ අපි ඉතින් විකුනන්න හිතුවා
    Habai ithin inna sinhala eunurh giyama palathama hamba wimane wenawa
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Anemanda ban lankawata hoda nayakayek awoth hodai ban
    එහෙම උනොත් ලංකාවේ ඇත්තෙන්ම ලොකු වෙනසක් කරන්න පුළුවන්
    ලෝකේ අනිත් රටවලට නැති සම්පත් ලංකාවේ තියෙනවා අපේ උන් ඒවා නාස්ති කරනවා කිසිම කළමනාකරණයක් නැහැ
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    සුට්ටියෝ මම ආවා...... දවස් දෙකකින් ආවේ. පොඩි පොඩි අව්ල් වගයක් උනා බන්... එන්න උනේ නෑ. දැන් ඔක්කොම හරි... අයෙත් ආවා වෙසියෝ ටික බලන්න...

    කැරීම දුක තමා - තොපි එකෙක් මම ගැන හෙව්වේ නෑ නෙහ්? මොකද මේ කොන්ඩයා අවේ නැත්තේ කියලා....
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සුට්ටියෝ මම ආවා...... දවස් දෙකකින් ආවේ. පොඩි පොඩි අව්ල් වගයක් උනා බන්... එන්න උනේ නෑ. දැන් ඔක්කොම හරි... අයෙත් ආවා වෙසියෝ ටික බලන්න...

    කැරීම දුක තමා - තොපි එකෙක් මම ගැන හෙව්වේ නෑ නෙහ්? මොකද මේ කොන්ඩයා අවේ නැත්තේ කියලා....
    Ade sirawata man ahanna hadaddimai uba awe :dull:
     
    Status
    Not open for further replies.