mage kellanam mawil adinne naha ban. aya athaganawa mawil. mara sanipai oi eweleta![]()

මැලේ යාලුවෙක් ඉන්නවා උගේ අයියා
ගහක් හිටවලා ඌ පෙන්නුවා මමත් එදා තමා සිරාවටම දැක්කෙ

එයා එයා
නිකන් ඉතින් ජෝලියටනේ..මොනවට තරහ වෙන්නද මෙයා..හාර්ඩ් ජෝක් එහෙම කලොත් අර තනුවට කරනවා වගේ මන් ඔයා මට බනි..හෆොයි
හා නැද්ද???
මල්ලි මටත් ඕන..නැත්නම් තරහයි


Podi Kolada Loku Kolada
mage kellanam mawil adinne naha ban. aya athaganawa mawil. mara sanipai oi eweleta![]()



අඩෝ උඹටත් වලස් බොඩියක් නේද තියෙන්නෙ..
මල කරදරයක් බං ඕක.. ගෑනි මවිල් වලින් අදිනවා ආදරේට..
ටහිකෙන මලක් එන්නෙ ඒ වෙලාවට..
කිරි හින්දා බොන්නත් බෑ උණු හින්දා අහක දාන්නත් බෑ..

ගුඩ් මෝනින් කියන්නෙත් සමහර වෙලාවට එහෙම ඇඳලා තමා පොඩි පැල නං තියෙනවා පරණ සිංහල වෙදමහත්තුරු ගාව..
ඒවා දැකල තියෙනවා..
බිස්නස් එකට හදන ලොකු ගහ දැකල නෑ...![]()




හා හා මචෝ උඹ අපිවත් මානසිකව වට්ටන්නද හදන්නෙmage kellanam mawil adinne naha ban. aya athaganawa mawil. mara sanipai oi eweleta![]()
ගුඩ් මෝනින් කියන්නෙත් සමහර වෙලාවට එහෙම ඇඳලා තමා
කොන්ඩ කටු වලිනුත් අනින ආතල් තියෙනවා කෙල්ලන්ට




වෙද්දුන්ට ලයිසොන් තියෙනවා බං..
අපි වැව්වොත් ටහිකිලා තියෙයි..
තෝ ලෝයර් කෙනෙක් නිසා ලෝ පොයින්ට් ඇති නේහ්..
ඒවා යූස් කරලා වවපං හතර වටේ ගංජා..

![]()
ඒයි උඹලාගෙ ලුක් එක තියෙන්නෙ මේ දෙකෙන් මොන පැත්තටද කියපංකො..
Front View ද Side View ද..? මිනිහෙක් ඔය පැති දෙකෙන් එක පැත්තකට විතරයි ලස්සන..







කෙල්ලො සාමාන්‍යයෙන් නියපොතු වවනවනේ බං..
නියපොතු වැව්වම පොඩි ගතියක් තියෙනව අතේ..

පට්ට රිදෙනව බන් ඔව් වෙදාලට දෙනවා ලයිසන් එකක්..
ඕව කැලෑ එලි කරගෙන වවන්න අපයි බං සෙල්ලං නෑ...![]()

