☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    tTfnvOP.jpg

    1WpIKqX.jpg
     

    thanujaka

    Well-known member
  • මැලේ යාලුවෙක් ඉන්නවා උගේ අයියා
    ගහක් හිටවලා ඌ පෙන්නුවා මමත් එදා තමා සිරාවටම දැක්කෙ

    පොඩි පැල නං තියෙනවා පරණ සිංහල වෙදමහත්තුරු ගාව..
    ඒවා දැකල තියෙනවා..
    බිස්නස් එකට හදන ලොකු ගහ දැකල නෑ...:no:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එයා එයා


    :sorry::sorry: නිකන් ඉතින් ජෝලියටනේ..මොනවට තරහ වෙන්නද මෙයා..හාර්ඩ් ජෝක් එහෙම කලොත් අර තනුවට කරනවා වගේ මන් ඔයා මට බනි..හෆොයි:sorry::sorry:



    හා නැද්ද??? :lol::lol:


    මල්ලි මටත් ඕන..නැත්නම් තරහයි

    :eek:
    විහිලුවට අප්පා එහෙම ඇහුවේ...ඇත්තටම ඇහුවා කියලා හිතුවද?:confused:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    u4Dre5R.jpg


    ඒයි උඹලාගෙ ලුක් එක තියෙන්නෙ මේ දෙකෙන් මොන පැත්තටද කියපංකො..
    Front View ද Side View ද..? මිනිහෙක් ඔය පැති දෙකෙන් එක පැත්තකට විතරයි ලස්සන..:sorry:

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ උඹටත් වලස් බොඩියක් නේද තියෙන්නෙ..:(
    මල කරදරයක් බං ඕක.. ගෑනි මවිල් වලින් අදිනවා ආදරේට..:love:
    ටහිකෙන මලක් එන්නෙ ඒ වෙලාවට..:growl:

    කිරි හින්දා බොන්නත් බෑ උණු හින්දා අහක දාන්නත් බෑ.. :rolleyes:
    :yes::yes: ගුඩ් මෝනින් කියන්නෙත් සමහර වෙලාවට එහෙම ඇඳලා තමා
    කොන්ඩ කටු වලිනුත් අනින ආතල් තියෙනවා කෙල්ලන්ට


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පොඩි පැල නං තියෙනවා පරණ සිංහල වෙදමහත්තුරු ගාව..
    ඒවා දැකල තියෙනවා..
    බිස්නස් එකට හදන ලොකු ගහ දැකල නෑ...:no:
    වෙද්දුන්ට ලයිසොන් තියෙනවා බං..:love:
    අපි වැව්වොත් ටහිකිලා තියෙයි..:(
    තෝ ලෝයර් කෙනෙක් නිසා ලෝ පොයින්ට් ඇති නේහ්..:lol:
    ඒවා යූස් කරලා වවපං හතර වටේ ගංජා..:rolleyes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes: ගුඩ් මෝනින් කියන්නෙත් සමහර වෙලාවට එහෙම ඇඳලා තමා
    කොන්ඩ කටු වලිනුත් අනින ආතල් තියෙනවා කෙල්ලන්ට


    අපෝ මං ආසා නෑ බං මල කරුමයක්.. කිතිකැවෙනවා..:(
    මවිල් කැපුවම බනිනවා කටු ඇණෙනවා කියලා..:growl:

    සමහර කෙල්ලො ඉන්නවා බං අත් දෙකෙයි කකුල් දෙකෙයි මවිල් තියෙනවා..:rolleyes:
    ඊක්කා..:(
     

    thanujaka

    Well-known member
  • වෙද්දුන්ට ලයිසොන් තියෙනවා බං..:love:
    අපි වැව්වොත් ටහිකිලා තියෙයි..:(
    තෝ ලෝයර් කෙනෙක් නිසා ලෝ පොයින්ට් ඇති නේහ්..:lol:
    ඒවා යූස් කරලා වවපං හතර වටේ ගංජා..:rolleyes:

    ඔව් වෙදාලට දෙනවා ලයිසන් එකක්..
    ඕව කැලෑ එලි කරගෙන වවන්න අපයි බං සෙල්ලං නෑ...:nerd:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    u4Dre5R.jpg


    ඒයි උඹලාගෙ ලුක් එක තියෙන්නෙ මේ දෙකෙන් මොන පැත්තටද කියපංකො..
    Front View ද Side View ද..? මිනිහෙක් ඔය පැති දෙකෙන් එක පැත්තකට විතරයි ලස්සන..:sorry:


    මෙන්න මෙයා නම් ඉස්සරහිනුත් ලස්සනයි සයිඩ් එකෙනුත් ලස්සනයි පිටිපස්සෙන් බලපුවාමත් ලස්සනයි...:yes::yes::yes::love::love::love::love:
    samantha-ruth-prabhu-latest-gorgeous-photos-011.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :(
    කෙල්ලො සාමාන්‍යයෙන් නියපොතු වවනවනේ බං..
    නියපොතු වැව්වම පොඩි ගතියක් තියෙනව අතේ..

    ඔව් බන් හයියෝ අපේ එක්කෙනත් දිගට වවාගෙන අයිනෙ ඇගිල්ල නියපොත්ත කඩාගෙන මැරෙන්න හැදුවා :(:( පට්ට රිදෙනව බන්
    අල්ලල කැපුවා කොටි නියපොතු ටික
     
    Status
    Not open for further replies.