එහෙමද ඒක ඊගලි පිළිගන්නව නේද ඕන කෙනෙක්ආ සිම්පල් කේස් එකක් නේ බං..
තාත්තට එහෙං power of attorney එකක් උබේ නමට ලියල එවන්න කියපං...
එහෙම නැත්තං මෙහෙ ඕන document හදල තාත්තට යවපන් අත්සන් කරලා එවන්න කියල..
ඒ එක්කම හැබැයි තාත්තගේ අත් අකුරෙන් ලියපු ලියුමකුත් එවන්න ඕනේ එයා අත්සන් කරලා පුතාට යොමු කරපු බව සදහන් කරලා....![]()
එහෙම පුළුවන් නම් ප්රශ්නයක් නැහැ ඒකයි





...මෙන්න මේ ත්රෙඩ් එකේ තියෙන ටැග් ටික බලපන්කො...උබට තේරෙයි...





