☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ආ සිම්පල් කේස් එකක් නේ බං..
    තාත්තට එහෙං power of attorney එකක් උබේ නමට ලියල එවන්න කියපං...
    එහෙම නැත්තං මෙහෙ ඕන document හදල තාත්තට යවපන් අත්සන් කරලා එවන්න කියල..
    ඒ එක්කම හැබැයි තාත්තගේ අත් අකුරෙන් ලියපු ලියුමකුත් එවන්න ඕනේ එයා අත්සන් කරලා පුතාට යොමු කරපු බව සදහන් කරලා....:yes:
    එහෙමද ඒක ඊගලි පිළිගන්නව නේද ඕන කෙනෙක්
    එහෙම පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ ඒකයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    නයනත්තරාත් පට්ට කෑල්ල...රාජා රානි එකේ එහෙම පට්ටෙට ඉන්නවනේ...:D
    දැන් හන්සිකා කෙට්ටුවෙලා තමා නේ.:yes:..එදා අර ඩොනා දැම්මේ ඉමේජස් වගයක්..
    සෝනක්ශිත් කෙට්ටු වෙලාලු ඇක්ෂන් ජැක්ශන් එකට..:rolleyes:
    සොනක්ෂි නම් මට අල්ලන්නෙ නැහැ
    ඒකිට ප්‍රභූ දෙවා ෆිල්ම් කරනකම් තමයි

    හංසිකා ෂෝයි මම කැමති ඒකිගේ නපුරු ගතියට නයනතාරත් එහෙමයි
    ලස්සනක් නැති උනත් පට්ට කේන්ති කාරී
    දීපිකා එක්කත් කේන්ති කාරී තමා
     

    thanujaka

    Well-known member
  • එහෙමද ඒක ඊගලි පිළිගන්නව නේද ඕන කෙනෙක්
    එහෙම පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ ඒකයි

    ඔව් ඔව් කිසිම ප්‍රශ්නයක් නෑ..
    හොදම දේ තාත්තට එහෙන් power of attorney එකක් ලියල එවන්න කියපං..:)
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මම නම් ආස Kajalට බං.. ඒකිගෙ නංගිත් මාර ගතියි..:D

    අපොයි බං.. මගේ දවසින් බාගයක් යනකොට නැති වෙනවා.. දවසට කොහොමත් රෙප් හැට හැත්තෑවක් ලැබෙනවා එක එකාගෙන්..:lol:

    මමත් කාජල්ට පට්ටම ආසයි බන්:love:...මෙන්න මේ ත්‍රෙඩ් එකේ තියෙන ටැග් ටික බලපන්කො...උබට තේරෙයි...:P
    http://www.elakiri.com/forum/showthread.php?t=1628677&page=277
    ඒකිගේ නන්ගිත් අවුලක් නෑ හැබැයි අක්කා තරම් ගති නෑ...:no:
    මට එහෙම රෙප් හම්බෙන්නේ නෑ බන්..ඉදලා හිටලා තමා හම්බෙන්නේ...:([/SIZE]
     

    thanujaka

    Well-known member
  • Tamanna-in-Rebel-Movie-Gallery-1.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    මමත් කාජල්ට පට්ටම ආසයි බන්:love:...මෙන්න මේ ත්‍රෙඩ් එකේ තියෙන ටැග් ටික බලපන්කො...උබට තේරෙයි...:P
    http://www.elakiri.com/forum/showthread.php?t=1628677&page=277
    ඒකිගේ නන්ගිත් අවුලක් නෑ හැබැයි අක්කා තරම් ගති නෑ...:no:
    මට එහෙම රෙප් හම්බෙන්නේ නෑ බන්..ඉදලා හිටලා තමා හම්බෙන්නේ...:(
    එල එල..
    තෙලිඟු හොඳ ෆිල්ම් සෙට් වෙන්නෙ නැහැනේ බං.. ටැමිල් නම් මං බලන්නෙ නෑ.. සරොම් ගහන් කෙලගන්න ඒවා..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    [/SIZE]
    :lol::lol::lol:


    නෙදකින් බොල Eyebrows නූලෙන් අයින් කරන්නෙ ගෑනුනෙ..:sorry:
    ආතල් එකට එකම පාරයි බන් නුල ඇද්දෙ රිදෙනවද බලන්න
    එකත් අපේ එක්කෙනා
    එයාගේ යාළුවගේ සැලුන් එකේ

    මේ දෙවනි එක බං.. අර ලව් කේස් එකෙන් පස්සෙ පට්ට කාලයක් එකවුන්ට් හදන්නෙ නැතිව හිටියා.. මේක හැදුවෙ ගිය අවුරුද්දෙ..:yes:
    රික්වෙස්ට් එකක් දාපන් තෝ මේ ඉන්නවා නෑ
    තව එකෙක් ඉන්නවා ඌ සතියට දවස් 6ක් වගේ ඩි ඇක්ටිව්

    එල එල..:love:
    :)

    :lol:
    ඒක හොඳයි එතකොට බොට අමතක වෙයි නිකම්ම..

    බොසා අවුලක් නෑ බං.. චීන හුත්තා අවුල්.. එයාගෙ කොම්පැණියක් නම් මං ගෙදර වගේ ඉන්නෙ..:lol:
    අඩෝ චීන හුත්තල මතක් කරන්න එපා
    අපේ ඔෆිස් එකේ ඉන්නවා චයිනිස් මාකට් එකේ චීන හුත්තෙක්
    IT එකේ උන් එක්ක පට්ටම මල
    ස්පෙෂලි හෙල්ප් ඩෙස්ක් එකේ උන් එක්ක
    IT නිසා අපිත් එක්කත් මල
    දවසක් ඌ මහා චාටර් අප්පිරිය වැඩක් කළා
    උගේ නංගි කෙනෙක් ඉන්නවා අපේ වයසේ හරි හොඳයි
    තව සිංහල චීන අයිය කෙනෙකුත් ඉන්නවා පේරාදෙණියෙන් අවුට් වෙච්ච අයිය කෙනෙක් සිංහල සිංදු කියන්න පුළුවන් පට්ටේටම හැබැයි සිංහල චයිනා
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    සොනක්ෂි නම් මට අල්ලන්නෙ නැහැ
    ඒකිට ප්‍රභූ දෙවා ෆිල්ම් කරනකම් තමයි

    හංසිකා ෂෝයි මම කැමති ඒකිගේ නපුරු ගතියට නයනතාරත් එහෙමයි
    ලස්සනක් නැති උනත් පට්ට කේන්ති කාරී
    දීපිකා එක්කත් කේන්ති කාරී තමා

    සෝනක්ශිගේ අමුතු කික් එකක් තියෙනවා බන්...මට ඒකි ඉස්සර මහත් නිසා අල්ලනේ නැතිව හිටියේ...කෙට්ටු උනාට පස්සේ මාර ගති.:love:
    හන්සිකා පට්ට සුදුයි නේ...:baffled:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    යාළුවෙකුට දුන්නා බං හදන්න..
    කෑලි ටික ඔක්කොම ගෙන්නලා හදල දෙන්නං කිව්වා 15ක් දෙන්න කියල..
    මම දීල දැම්ම ඉතින් ඌට...:D
    ehenam hondai ban oke display ekama 20k wenawa ebay eke, digitizer eka replace karala berenna puluwan nam goda
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com


    සෝනක්ශිගේ අමුතු කික් එකක් තියෙනවා බන්...මට ඒකි ඉස්සර මහත් නිසා අල්ලනේ නැතිව හිටියේ...කෙට්ටු උනාට පස්සේ මාර ගති.:love:
    හන්සිකා පට්ට සුදුයි නේ...:baffled:
    සොනක්ෂි සෝමාරි වැඩි ඊයා

    හංසිකා තමයි හොඳම
    හංසිකා වගේම මම දන්න කෙල්ලෙකුත් ඉන්නවා මම දන්න
     

    thanujaka

    Well-known member
  • ehenam hondai ban oke display ekama 20k wenawa ebay eke, digitizer eka replace karala berenna puluwan nam goda

    මන්ද බං..
    මට තේරෙන්නේ නෑ ඕව..
    කොහොමහරි අර උඩ ග්ලාස් එක කිව්වා ගිහිං තියෙන්නේ display එකේ ගිහිං නෑ කිව්වා..
    ඒ උනාට මට නං අරන් බැලුවම screen එක ඔක්කොම කුඩු බං...:dull:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එල එල..
    තෙලිඟු හොඳ ෆිල්ම් සෙට් වෙන්නෙ නැහැනේ බං.. ටැමිල් නම් මං බලන්නෙ නෑ.. සරොම් ගහන් කෙලගන්න ඒවා..

    තෙලුගු හොද ෆිල්ම් කොච්චර තියෙනවද බන්....:oo:
    vedam
    happy
    100% love
    මට එකපාරටම මතකෙට එන්නේ නෑ..ඔන්න ඔය මල් බබාගෙන් හරි ඩොන්කෝසලගෙන් හරි අහපන්කෝ...උන්දෙන්නා ෆිල්ම් කාලා ඉන්නේ...:P
    ටැමිල් එව්වාත් තියෙනවා පට්ට එව්වා බන්...:rolleyes:
    උබ රාජා රානි බලලා තියෙනවද?සරම් ඇදන් තියා කලිසන් ඇදන්වත් ගහගන්නේ නෑ ඒකේ..පට්ට ෆිල්ම් එකක්..:)
    එක එක්කෙනාගේ රසය වෙනස්නේ මචෝ..සමහර අයට ඉන්දියන් එව්වා අල්ලන්නේ නෑ..විශේශයෙන්ම දකුනු ඉන්දියන් එව්වා...මට වැඩිපුරම හිතට අල්ලන්නේ එව්වා...:(
     
    Status
    Not open for further replies.