☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • එහෙනම් ලෝ පොයින්ට් එකක් ගැන පැහැදිලි කලේ
    ඕලෙවල් කරන කෙල්ලො දෙන්නෙක් අපේ ගෙදර එනවා ඉගෙන ගන්න
    උන් දෙන්න ගැන ස්පිච්ලස් :(

    ඒ නිකං නේ කිව්වේ..
    මාත් එන්නන්කෝ පාඩම් කරන්න ඒ දෙන්න එක්ක...:(
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කියනු කියනු

    සති දෙකක විවේකයකින් පසු නැවත කිරියට බඩගෑවෙමි...
    බෝලාගේ සිත නිවන නුලක් ලගකදී එතීමට නොහැකි බව සංවේගයෙන් දැනුම් දෙමි :rofl:

    බොලාට සුබ අනාගතයක් !
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ai un golui da?
    ඒ නිකං නේ කිව්වේ..
    මාත් එන්නන්කෝ පාඩම් කරන්න ඒ දෙන්න එක්ක...:(

    උන් දෙන්නට පාඩම් කියල දෙන්න තුන වසරෙ හතර වසරෙ පහ වසර ගණන් පොත් තමා යොදා ගන්නෙ දශම ගණන් එහෙම එතකොට ඉංග්‍රීසි අකුරු දාලා එන ගණන් ලොවෙත් හදන්න බැහැ
    එක කෙල්ලෙක්ට ඉංග්‍රීසියෙන් ඒකිගේ නම ලියාගන්නත් බැහැ Rashinika කියල
    හැබැයි දෙන්නගෙ අම්මල නම් හිතාගෙන ඉන්නෙ හෙන ගණන් කාරයො වගේ
    S එකක් ගත්තොත් පුදුමයි පාස්ට් පේපර් එකක් අල්ලන්නවත් අමාරුයි අම්මෝ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    සති දෙකක විවේකයකින් පසු නැවත කිරියට බඩගෑවෙමි...
    බෝලාගේ සිත නිවන නුලක් ලගකදී එතීමට නොහැකි බව සංවේගයෙන් දැනුම් දෙමි :rofl:

    බොලාට සුබ අනාගතයක් !
    බොලා බැඳල කියල හිතුවේ
     
    thanujaka

    Well-known member
  • උන් දෙන්නට පාඩම් කියල දෙන්න තුන වසරෙ හතර වසරෙ පහ වසර ගණන් පොත් තමා යොදා ගන්නෙ දශම ගණන් එහෙම එතකොට ඉංග්‍රීසි අකුරු දාලා එන ගණන් ලොවෙත් හදන්න බැහැ
    එක කෙල්ලෙක්ට ඉංග්‍රීසියෙන් ඒකිගේ නම ලියාගන්නත් බැහැ Rashinika කියල
    හැබැයි දෙන්නගෙ අම්මල නම් හිතාගෙන ඉන්නෙ හෙන ගණන් කාරයො වගේ
    S එකක් ගත්තොත් පුදුමයි පාස්ට් පේපර් එකක් අල්ලන්නවත් අමාරුයි අම්මෝ

    එහෙනං මම තව හොදයි..
    ගැට ගහල මට යන්තං මෙගේ නම නං ලියාගත්ත හැකි..:dull:
     
    Status
    Not open for further replies.