☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • ඕකව විශ්වාස කරන්න අමාරුයි,හැබැයි දැන් හැම තැනම කෙලි කොල්ලෝ :lol:

    ඔව් ඔයි..
    ලයින් දාල ලයින් දාල කොහොමහරි ආරම්භක පියවර විදිහට බොක්ස් එකකට ඇදල ඇත ගාල බැලින්නං කොහොමද තඩි පොල්ලක් එහෙම අහු උනොත්..
    අනාථයි නේ ඕයි...:rofl::P
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔව් ඔයි..
    ලයින් දාල ලයින් දාල කොහොමහරි ආරම්භක පියවර විදිහට බොක්ස් එකකට ඇදල ඇත ගාල බැලින්නං කොහොමද තඩි පොල්ලක් එහෙම අහු උනොත්..
    අනාථයි නේ ඕයි...:rofl::P
    ජබුක් :lol::lol:
     
    thanujaka

    Well-known member
  • බොසාගෙ දුව ඉන්ෂුවරන්ස් කරමු
    කොම්පැණි දෙක තුනකවත්

    මූගේ පාපී ක්‍රියා වලට කෙල්ල ක්ලේම් අරන් අරං අන්තිමට මූ කොටිපතියෙක් වෙලා ඉදිද දැන්නෑ යකෝ...:rofl::P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඔයි..
    ලයින් දාල ලයින් දාල කොහොමහරි ආරම්භක පියවර විදිහට බොක්ස් එකකට ඇදල ඇත ගාල බැලින්නං කොහොමද තඩි පොල්ලක් එහෙම අහු උනොත්..
    අනාථයි නේ ඕයි...:rofl::P
    මානසිකව වැටෙනවා එහෙම උනොත් නම්
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    රෝහණ බොගොඩගේ "ඔබටයි මේ ආරාධනා","කඳුලක් වැටේනම්" කියන සින්දු දෙක තැන් කීපයකින්ම download කරා.music හරි නෑ.original music තියෙන සින්දු දෙක download කරගන්න link එකක් දන්න පින්වතෙක් දෙනවද?:cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ඔයි..
    ලයින් දාල ලයින් දාල කොහොමහරි ආරම්භක පියවර විදිහට බොක්ස් එකකට ඇදල ඇත ගාල බැලින්නං කොහොමද තඩි පොල්ලක් එහෙම අහු උනොත්..
    අනාථයි නේ ඕයි...:rofl::P
    අවංකවම මචං මට ඔය බය ආවනේ.. විහිලුවට නෙමේ කියන්නෙ.. මම නම් චෙක් කරලා බැලුවා..

    බෑ බං
    :sorry::sorry:
    මමත් ආසයි බං ඉගෙනගන්න.. මටත් මෙලෝ රෙද්දක් බෑ.. ගිටර් එකක් තියෙනවා අපේ යාලුවෙක්ගෙ.. ඌට නියමෙට පුළුවන් බං.. බිව්වම තමා හොදටම පුළුවන්..

    අමුඩේ දානවා දොර උඩින්..
    කතාව දන්නේ නැද්ද..:rofl:
    දන්නවා දන්නවා.. බැද්දෙගෙදර කතාවෙත් තියෙන්නෙ..
    අයියටයි, මල්ලිටයි එක ගෑනි ගේන්නෙ..
    මොකද ඉඩකඩම් බෙදන්න අකමැති නිසා..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රෝහණ බොගොඩගේ "ඔබටයි මේ ආරාධනා","කඳුලක් වැටේනම්" කියන සින්දු දෙක තැන් කීපයකින්ම download කරා.music හරි නෑ.original music තියෙන සින්දු දෙක download කරගන්න link එකක් දන්න පින්වතෙක් දෙනවද?:cool:
    නංගි/ අක්කෙ/ ඇන්ටි කොහෙද ගෙවල්..:(
    ඔරිජිනල් ඒවයෙ තමා බොල මියුසික් කොලිටි නැත්තෙ..:growl:

    Status
    Not open for further replies.