☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    බබාලට කැමතියි..එත් දැන්ම බදින්නේ නැහැ 30 තමයි බදින්න හිතන් ඉන්නේ...බැන්දොත් ළමයි 3 ඉදිවී මට ....තව බදින්නේ කළු කොල්ලෙක්...
    :):):)

    දැන් ඔය ළමයගේ වයස කියාද
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොහොම ස්තූතියි.ඒත් music වල නං වෙනසක් නෑ
    කඳුළක් වැටේ නම් කියන එකේ මියුසික් අවුල් නැහැ..:dull:
    ඔයා මොකෙන්ද සිංදු අහන්නෙ..:oo:

    කුණු බෝක්කුවලට බහින්න ඕන නැහැ
    :lol:
    ගොඩක් කොල්ලො ඔහොමත් කියනවා.. හැබැයි සෙට් උනාම මරු කෑල්ල කියනවා..

    බරි කැඩියෝ බරි කැඩියෝ පල් වාහරෝ
    වෙදකින් නෝසාවෝ..
    කියල එකක් බං...
    පෘතුගීසි සිංදුවක්:dull:
    කවුද බං ඒකෙ පද රචනය, සංගීතය කරලා තියෙන්නෙ..?
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ජේමිස්බන්ඩා007;17441272 said:
    කැම්පස් කොල්ලෙක් සෙට් වෙලා වගෙ. ලව් එක ඔලුවට ගහුවම තමයි කෙල්ලන්ට සිංදු මතක් වෙන්නෙ:(

    ඒ කියන්නේ මට love සික් ද?අනේ කොහොම හිටිය කෙල්ලෙක්ද මම:(
    [FONT=&quot]► [/FONT][FONT=&quot]විවාහය[/FONT][FONT=&quot]
    •[/FONT][FONT=&quot]විවාහයෙන් පසු තම සහකරුවා වෙනස් පුද්ගලයෙකු වේ යැයි ගැහැණිය බලාපොරොත්තු වෙයි. නමුත් ඔහු වෙනස් නොවේ.[/FONT][FONT=&quot]
    •[/FONT][FONT=&quot]විවාහයෙන් පසු තම සහකාරිය වෙනස් නොවේ යැයි පිරිමියා අපේක්ෂා කරයි. නමුත් ඇය වෙනස් වේ.[/FONT]

    ඔතනින් පලවෙනි point එක හරි.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    methana mokada wenne?
    mama aluthen elakiri ekata awe?
    mamath ennada ogollo ekka sellam karanna :)
    බඩියා අපිට අත වනනවා
    අපි ඔක්කොම එයාට බෑ කියනවා

    උඹටත් වන්න ඒවි ආවොත් බැහැ කියපන්
     

    thanujaka

    Well-known member
  • කඳුළක් වැටේ නම් කියන එකේ මියුසික් අවුල් නැහැ..:dull:
    ඔයා මොකෙන්ද සිංදු අහන්නෙ..:oo:


    :lol:
    ගොඩක් කොල්ලො ඔහොමත් කියනවා.. හැබැයි සෙට් උනාම මරු කෑල්ල කියනවා..


    කවුද බං ඒකෙ පද රචනය, සංගීතය කරලා තියෙන්නෙ..?

    ලොරෙන්සෝ ද අල්මේදා...:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජේමිස්බන්ඩා007;17441303 said:
    කලු කොල්ලො හොයන්නෙ ඇන්ටි කට්ට කලුයිනෙ:P

    මම නම් හරි ආස්යි බබ් බුන්ට:)
    දැන් බොටයි මල් බබාටයි දැනගන්න ඕන වෙලා තියෙන්නෙ චාමලී අක්කා කළුද සුසුද කියල නේද..? :lol:

    මාත් ආසයි..:dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    [FONT=&quot]
    •[/FONT][FONT=&quot]විවාහයෙන් පසු තම සහකාරිය වෙනස් නොවේ යැයි පිරිමියා අපේක්ෂා කරයි. නමුත් ඇය වෙනස් වේ.[/FONT]
    ඕකට පොඩි විසදුමක් තමා තියෙන්නෙ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    avatar194988_67.gif

    ඕං යන්තං රව්ම් ගානක් ලැබුනා :lol:
     
    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    බබාලට කැමතියි..එත් දැන්ම බදින්නේ නැහැ 30 තමයි බදින්න හිතන් ඉන්නේ...බැන්දොත් ළමයි 13 ඉදිවී මට ....තව බදින්නේ කළු කොල්ලෙක්...
    :):):)
    :shocked::shocked:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    හොට්ටා :lol::lol::lol:

    හොඳ චුටි මම්මා
    මොකද්ද දන්නෙ නැහැ චුටි :lol:

    මන් චුටියි තමයි..අහ ආවා මෙතන..තාම මට කියන්නේ චුටි බබා කියලා ගෙදරට :):):)
    :(
    සිරාවටම.. මං සියපාරක් විතර බැලුවා.. පේන්නෙම එහෙම..
    :frown::frown:

    :(


    ඔය මං කිව්වෙ.. එදා කැමති නෑ කියලා අද කැමතියිලු..:lol:
    කලින් කිව්වා කසාඳ බඳින්නෙ නැහැ කියලා.. අද කියනවා බඳිනවලු..:(
    වයසට ගිහින් කසාඳ බැන්ඳම ළමයි ලොකු වෙනකොට දෙමාපියො වයසයි..
    අන්තිමේ වෙන්නෙ ළමයින්ට ලැජ්ජාවක්..


    ඔව් ඔව් බලමු බලමු..හිතෙන් නැහැනේ ඉක්මන් වෙන්න..එකනේ වැඩේ

    :frown::frown::frown:
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    කඳුළක් වැටේ නම් කියන එකේ මියුසික් අවුල් නැහැ..:dull:
    ඔයා මොකෙන්ද සිංදු අහන්නෙ..:oo:

    නෑ හරි නෑ.අර චක බක සද්දෙට මං කැමති නෑ:no:.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ඔය බඩියා කියන එකා මචං ෆුක් ටම්බ මානසිකත්වයෙන් හැම වෙලේම
    නෙට් එන්නෙ ටකෙටමහිකෙන එකෙක් තමා
    ඕකා හෙනම කුප්පයා තමා බං :yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    තොට මොකෝ හදිස්සියේ සංගා එපා උනේ..
    එක හොදයි බං මේවට වඩා...:dull:
    ඌ නම් ලොවෙත් එපා වෙන්නෙ නැහැ
    ඌ වෙනුවෙන් පොඩි වැඩක් කරන්න හිටියා
    බැරි උනා :(:(
     
    Status
    Not open for further replies.