☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    වෙලාවක් නෑනෙ බං ඒකටත්.. ලැබෙන වෙලාවෙත් එලකිරියට රිංගනවනේ..:dull:

    ඔව් බං ට්‍රයි එකක් දෙන්න ඕනි..

    17608010235f6add48b67ca5116891a357530556.jpg
    :yes::yes: මමත් හදාගන්න ඕනේ බන්... අපේ තියෙන්නේ බය බන්... පණ්ඩිත කමයි.. බයයි... දන්නේ නෑ කියන්න බයයි.. දන්නවා වගේ ඉන්නේ.. එත් දන්නා රෙද්දක් නෑ..
    :nerd::nerd:
    :):)
    :D :D
    ඒ වෙනුවට වගා ලිං ඇත ටැග් එක දාල...
    කම්මැලි යකෝ අදනං..:dull:
    :yes::yes::yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :dull:
    දයාබර ගාල්ල

    බෑ බං.. කොල්ලො ඉන්නවනේ.. උන් හිතයි පිස්සු කියලා..:(
    uba hindi film balana eka adu karala english films balapan. youtube eke athi eastenders kiyala tv series ekak. eka thama mehe famous. eke thiyenawa ban edineda jiwithedi suddo kathakarana widiha. eka balapan puluwan tharam. ethakota ewa oluwata yanawa. subtitle thiyena ekak hoyaganin. Emgland unata meheth subtitle danawa. mokada lankawe wage newe. mehe eka eka katha karana widiha wenas.
    try karapan eka. eke theam song eka athula adikari kiyana dahasak mal pipila sinduwe music eka thiyenne.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ වෙනුවට වගා ලිං ඇත ටැග් එක දාල...
    කම්මැලි යකෝ අදනං..:dull:
    හ්ම්.. ඔව් බං ෆිල්ම් බලන්නත් කම්මැලියි.. තොපි ගේම්ස් ප්ලේ කරන්නෙ නැද්ද..?

    :yes::yes: මමත් හදාගන්න ඕනේ බන්... අපේ තියෙන්නේ බය බන්... පණ්ඩිත කමයි.. බයයි... දන්නේ නෑ කියන්න බයයි.. දන්නවා වගේ ඉන්නේ.. එත් දන්නා රෙද්දක් නෑ..
    සිරා කතාව බං..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    uba hindi film balana eka adu karala english films balapan. youtube eke athi eastenders kiyala tv series ekak. eka thama mehe famous. eke thiyenawa ban edineda jiwithedi suddo kathakarana widiha. eka balapan puluwan tharam. ethakota ewa oluwata yanawa. subtitle thiyena ekak hoyaganin. Emgland unata meheth subtitle danawa. mokada lankawe wage newe. mehe eka eka katha karana widiha wenas.
    try karapan eka. eke theam song eka athula adikari kiyana dahasak mal pipila sinduwe music eka thiyenne.
    ඉංශ්‍රීසි ඒවත් බලනවා.. ගොඩක් ඒවා සෙට් වෙන්නෙ නෑනෙ බං.. පරණ ඒවා තමා වැඩියක් බලන්නෙ..
    කරන්න අමාරු වැඩේ ඒක තමා මචෝ.. මට යූටියුබ් එකේ ෆිල්ම් බලන්න ගියොත් බර වියදමක් යනවා..:(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පුරුෂයෙකුගේ මෙම ස්‌ථානයේ උපන් ලපයක්‌ පිහිටා ඇති නම් ඔහුට දරු සම්පතින් අඩුවක්‌ නැත.
     
    thanujaka

    Well-known member
  • හ්ම්.. ඔව් බං ෆිල්ම් බලන්නත් කම්මැලියි.. තොපි ගේම්ස් ප්ලේ කරන්නෙ නැද්ද..?

    සිරා කතාව බං..

    නෑ ඔයි මගේ ලැපේ තියෙන්නේ එකම එක ගේම් එකයි...:rofl:
    st.andreas විතරයි..:dull:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හ්ම්.. ඔව් බං ෆිල්ම් බලන්නත් කම්මැලියි.. තොපි ගේම්ස් ප්ලේ කරන්නෙ නැද්ද..?

    සිරා කතාව බං..
    :(:(:(:(:(
    මටනං දයාබර නුගේගොඩම තමයි...

    අපිනම් මල්වාන තමා ඉතින්..
     
    thanujaka

    Well-known member
  • උඹ ලව් කරලම නැද්ද බං..? :rolleyes:
    කෙල්ලෙක් නැද්ද තවම..? :dull:

    ලව් සීන් නං එමට තිබ්බ බං..
    A/L කාලේ මං බරටම වැඩ කළා බං..
    සිරාවටම මම ලංකාවේ පලවෙනි 10දෙනා අතරේ හිටිය...
    A/L කාලේ වැඩිය ලව් සීන් එකේ ගිලිලා හිටියේ නෑ මම..
    කැම්පස් එකේ නං කරේම ඔය හුත්තවල්මයි බං..
    කෙල්ලෝ අල්ලන් නැටුවා නැටුවා නන්න වෙන්න..
    එත් ඒවා එහෙම්මම මග අරුනා බං..
    දැන් එකක් ඉන්නවා ඉතිං..:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :(:(:(:(:(

    අපිනම් මල්වාන තමා ඉතින්..
    :lol:
    උඹලා ලොකු රඹුටන් කනවා ඇත්තෙ නේහ්..

    පුරුෂයෙකුගේ මෙම ස්‌ථානයේ උපන් ලපයක්‌ පිහිටා ඇති නම් ඔහුට දරු සම්පතින් අඩුවක්‌ නැත.
    ටහිකෙයි.. කොහෙද වේසි මකබෑවිලා හිටියෙ..:(
     
    Status
    Not open for further replies.