අඩෝ කොල්වින් කෙනෙක් ටැග් එකක් තිබ්බ නේද..
එක කාගේද බං...
හෙක්ටරයගේද...

එක්ස් එක්ස් එක්ස්

ඔව් වෙලාවක් වෙන් කරගන්න ඕනි බං..

thaniyama katha karala purudu weyan machan
practice eka thama one

එකනේ එකනේ කතා කරලා තමා ගේම ගහන්න ඕනාදයාබර ගම්පහ

thaniyama katha karala purudu weyan machan
practice eka thama one

වෙලාවක් නෑනෙ බං ඒකටත්.. ලැබෙන වෙලාවෙත් එලකිරියට රිංගනවනේ..
ඔව් බං ට්රයි එකක් දෙන්න ඕනි..
![]()

මමත් හදාගන්න ඕනේ බන්... අපේ තියෙන්නේ බය බන්... පණ්ඩිත කමයි.. බයයි... දන්නේ නෑ කියන්න බයයි.. දන්නවා වගේ ඉන්නේ.. එත් දන්නා රෙද්දක් නෑ..

ඒ වෙනුවට වගා ලිං ඇත ටැග් එක දාල...
කම්මැලි යකෝ අදනං..![]()

uba hindi film balana eka adu karala english films balapan. youtube eke athi eastenders kiyala tv series ekak. eka thama mehe famous. eke thiyenawa ban edineda jiwithedi suddo kathakarana widiha. eka balapan puluwan tharam. ethakota ewa oluwata yanawa. subtitle thiyena ekak hoyaganin. Emgland unata meheth subtitle danawa. mokada lankawe wage newe. mehe eka eka katha karana widiha wenas.
දයාබර ගාල්ල
බෑ බං.. කොල්ලො ඉන්නවනේ.. උන් හිතයි පිස්සු කියලා..

ඒ වෙනුවට වගා ලිං ඇත ටැග් එක දාල...
කම්මැලි යකෝ අදනං..![]()
මමත් හදාගන්න ඕනේ බන්... අපේ තියෙන්නේ බය බන්... පණ්ඩිත කමයි.. බයයි... දන්නේ නෑ කියන්න බයයි.. දන්නවා වගේ ඉන්නේ.. එත් දන්නා රෙද්දක් නෑ..
uba hindi film balana eka adu karala english films balapan. youtube eke athi eastenders kiyala tv series ekak. eka thama mehe famous. eke thiyenawa ban edineda jiwithedi suddo kathakarana widiha. eka balapan puluwan tharam. ethakota ewa oluwata yanawa. subtitle thiyena ekak hoyaganin. Emgland unata meheth subtitle danawa. mokada lankawe wage newe. mehe eka eka katha karana widiha wenas.
try karapan eka. eke theam song eka athula adikari kiyana dahasak mal pipila sinduwe music eka thiyenne.

හ්ම්.. ඔව් බං ෆිල්ම් බලන්නත් කම්මැලියි.. තොපි ගේම්ස් ප්ලේ කරන්නෙ නැද්ද..?
සිරා කතාව බං..

මටනං දයාබර නුගේගොඩම තමයි...

පුරුෂයෙකුගේ මෙම ස්ථානයේ උපන් ලපයක් පිහිටා ඇති නම් ඔහුට දරු සම්පතින් අඩුවක් නැත.

නෑ ඔයි මගේ ලැපේ තියෙන්නේ එකම එක ගේම් එකයි...
st.andreas විතරයි..![]()

උඹ ලව් කරලම නැද්ද බං..?
කෙල්ලෙක් නැද්ද තවම..?

අපිනම් මල්වාන තමා ඉතින්..